Net එකෙන් නොමිලේ ගෙදරටම බඩු ගෙන්න ගමු.

Sachithlive

Member
May 17, 2011
93
8
0
Net එකෙන් නොමිලේ ගෙදරටම බඩු ගෙන්න ගමු.

මේ ක්‍රමයට අපිට Pen Drive, Mouse, Chip, shirts,tabs,external hard,cups වගේ ගොඩක් දේවල් නොමිලේ ගෙන්නන්න පුළුවන්.

මුලින්ම මෙතනින් ගිහින් Register වෙන්න.

uRvq4j.png


මේ සයිට් එකට ගිහින් postal code(Zip code) එක බලාගන්න පුළුවන්.

දැන් account එක හදල ඉවර උනාම Email එකට ගිහිල්ල activate කරන්න.
මේකෙදි කරන්න තියෙන්නේ පොඉන්ට්(Point) එකතු කරන්න.
Point එකතු කරන්න පුළුවන් ක්‍රම 3ක් තියනවා.
1. Invite friends (මිතුරන් හදුන්වදීමෙන් පොඉන්ට් 1ක් ගන්න පුළුවන්)
2. Collect daily points (දිනපතා නොමිලේ පොඉන්ට් 1ක් ගන්න පුළුවන්)
3. Complete the missions (සරල ප්‍රශ්නෙකට උත්තර දීල පොඉන්ට් 1ක් ගන්න පුළුවන්)

ඒ වගේම යාළුවො 30 දෙනෙකුට Invite කලොත් Gold Membership එකක් හම්බවෙනවා.එතකොට හම්බවේන Point දෙගුණ වෙනවා.

එහෙනම් දැන්ම ට්‍රය් කරන්න.

මම පෙන් එකෙක් ගෙන්න ගත්තා.

Proof

IRcZMa.jpg

V2wWBG.jpg


:love:
 
  • Like
Reactions: awjas2621

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    apo okin order karanta mara gemak denta ona out of stock hama welawema
    masa 3k try karanawa thama hari giye ne
     

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    meyala pen denna berida ban free. meyala ADSENSE walin hoyanagana balapanko ( Income Per Day:$ 819.00 ) :oo::oo::oo::oo::oo::oo::oo:

    source -http://www.sitepricevalue.com/www/gokano.com
     

    Sachithlive

    Member
    May 17, 2011
    93
    8
    0
    point ekathu karanna godak lesi
    restock karana wela hoyaganna eka tama amaru.
    godak welawata 2.00AM - 4.00 AM wage kalaya athulatha tama restock karanne
     

    Sachithlive

    Member
    May 17, 2011
    93
    8
    0
    Another campaign
    Contest!
    Win one out of two Pioneer headphone sets!
    Rules:
    1. Like this photo.
    2. Share this photo on your profile.
    3. Like our fanpage: http://fb.com/gokanocom
    4. On 2nd March out of all the people who meet all the requirements of the contest's rules we will choose two who will receive the headphones!
    5. Good luck! smile emoticon