.Net core / Azure පැත්ත ගැන පොඩි උනන්දුවක් ආවා. Job opportunities ගැන බලන් කරනව නම් .Net core / Azure වල මොනවද තියෙන certifications . ආරම්භයක් විදිහට පටන් ගන්නයි ඊට පස්සෙ තියෙන්නෙ මොනවගේ certification path එකක්ද කියන එක දැන ගන්න කැමති. පොඩි අදහසක් දෙන්න පුලුවන්ද. ලොකු දෙයක්