.net Domain $ 3.99 ගන්න පුළුවන් Offer එකක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,343
    12,869
    113
    38
    .Net Domain $ 3.99 ගන්න පුළුවන් Offer එකක් තියෙනවා

    Web Hosting අඩුවට හොයනවා නම් අපේ ලග තියෙනවා අවුරුද්දටම රු 1100/- සිට https://lankawebhosting.net
     
    • Like
    Reactions: Jack London

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,343
    12,869
    113
    38
    putha.
    Hestia CP latest eka kohomada?
    CyberPanel idan maru wenna baluwe
    1.9.0 Major release එකනම් නිකුත් කරේ නැහැ , ලගදි Service release එකක් නම් ආවා එකේ කලින් තිබුණ bug වගයක් හදලා තිබුණා. අවුලක් නැහැ Panel එකනම් දලා බලන්න Help එකක් ඕනේ නම් කියන්න මම කරලා දෙන්නම් Cyber Panel ජරාවක් එකේ අවුල් එනවා Support අඩුයි
    උඹ යනවා කිව්වා නේද?
    ඔව් , එත් මේක දාලා යන්න හිතෙන්නේ නෑ පිස්සු වගේ බන්
    ෆේස් බුක් තිබ්බත් මෙලෝ එකෙක් කතා කරන්නේ නැහැනේ
    Youtube එකයි Elakiri එකයි තමයි කාලේ කන්න තියෙනේ
     
    • Like
    Reactions: dilshanniranga

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,615
    113
    1.9.0 Major release එකනම් නිකුත් කරේ නැහැ , ලගදි Service release එකක් නම් ආවා එකේ කලින් තිබුණ bug වගයක් හදලා තිබුණා. අවුලක් නැහැ Panel එකනම් දලා බලන්න Help එකක් ඕනේ නම් කියන්න මම කරලා දෙන්නම් Cyber Panel ජරාවක් එකේ අවුල් එනවා Support අඩුයි

    ඔව් , එත් මේක දාලා යන්න හිතෙන්නේ නෑ පිස්සු වගේ බන්
    ෆේස් බුක් තිබ්බත් මෙලෝ එකෙක් කතා කරන්නේ නැහැනේ
    Youtube එකයි Elakiri එකයි තමයි කාලේ කන්න තියෙනේ
    ඔන්න ඔහේ ඉඳපන්
    අපි කියන දෙත් පොඩ්ඩක් අහපන්, උඹේ හොඳට නේ කියන්නේ
     
    • Like
    Reactions: Nadun26

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,866
    113
    හැමතැනම
    1.9.0 Major release එකනම් නිකුත් කරේ නැහැ , ලගදි Service release එකක් නම් ආවා එකේ කලින් තිබුණ bug වගයක් හදලා තිබුණා. අවුලක් නැහැ Panel එකනම් දලා බලන්න Help එකක් ඕනේ නම් කියන්න මම කරලා දෙන්නම් Cyber Panel ජරාවක් එකේ අවුල් එනවා Support අඩුයි
    Ela.
    Migrate karala mama kiyannam
     
    • Like
    Reactions: Nadun26