Net Present Value (NPV) සහ 🇱🇰

Bam

Well-known member
  • Apr 6, 2025
    4,871
    11
    3,407
    113
    ලංකාවෙ අයත් NPV calculations කරන්නෙ සුද්දංගෙ විදිහටමද ? නැත්තං ලංකාවෙ calculations වලදි ගන්න percentage අඩුයි ද?
     
    • Wow
    Reactions: saja

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    Good question. Risk free rate eka gannawa athi neh? Bond rate eka wage. Ekata mona hari adjustments karala ganna puluwan neda?
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,871
    11
    3,407
    113
    මේ පෝස්ට් එකට Bump දෙන්න.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,120
    3,116
    113
    Lankaawe NPV eken project feasibility eka balala wedak nehe mata nam hithenne..currency depreciation rate ekath ekka NPV eken witharak hari idea ekak Ganna behe.
     
    Last edited:
    • Like
    Reactions: Bam

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,729
    12,855
    113
    ලංකාවේ.. ලංකාවේ
    විදිහේ වෙනසක් නෑ නේ. අපේ සිංහලු හොයාගත්ත NPV එකක් නෑ. සුද්දගේ ක්‍රමේ තමා ක්‍රමේ.
    ඩිස්කවුන්ට් වෙන ඉන්ටෙරෙස්ට් රේට් එක වැඩි නිසා නේද

    ලංකාවෙ අයත් NPV calculations කරන්නෙ සුද්දංගෙ විදිහටමද ? නැත්තං ලංකාවෙ calculations වලදි ගන්න percentage අඩුයි ද?
     
    • Like
    Reactions: Bam

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    විදිහේ වෙනසක් නෑ නේ. අපේ සිංහලු හොයාගත්ත NPV එකක් නෑ. සුද්දගේ ක්‍රමේ තමා ක්‍රමේ.
    ඩිස්කවුන්ට් වෙන ඉන්ටෙරෙස්ට් රේට් එක වැඩි නිසා නේද
    Mu ahanne mehe practically discounted rate eka ganna widiya neda?
     
    • Like
    Reactions: Bam

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,644
    2,338
    113
    ලංකාවෙ අයත් NPV calculations කරන්නෙ සුද්දංගෙ විදිහටමද ? නැත්තං ලංකාවෙ calculations වලදි ගන්න percentage අඩුයි ද?
    1. Ow
    2. % adu wadi wenne ape cost of capital eka anuwa. project large scale nm stage wise balanne (PVT) sector eka
     
    • Like
    Reactions: Bam

    hrdilshan.madushanka

    Active member
  • Aug 17, 2023
    168
    155
    43
    Discount Rate එක වෙනස් වීම only..එක හැරුනම

    ඔයා NPV calculate කරන්නේ මොකටද කියන එක අනුව වෙනස් වෙනවා

    Ex -

    Business Valuation - Different Rate
    Project Appraisal - Different Rate

    Common Rate එකක් ගන්න බැ...එකට ගොඩක් දේවල් බලපානවා,
    රටින රටට එක වෙනස් වෙනවා , එකම රටේ උනත් Project දෙකකකට ගන්න Rates වෙනස් වෙනවා , එකම Company එකේ උනත් Project දෙකකට ගන්න Rates වෙනස් වෙන්න පුළුවන්...

    Ex -

    Risk
    Capital Structure - Equity Funded or Debt Funded / Mix of Both
    Duration - Short Term / Long Term,
    Inflation
    Currency Risk
     
    • Like
    Reactions: Bam

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    method eka ekai. rate eka wenas.

    rate eka wenne weighted average cost of capital.

    eke main parts 2i ekak cost of debt anika cost of equity.

    cost of debt eka wenas wenawa eka eka project ekata/company ekata debt ganna puluwan rate eka anuwa.

    cost of equity thamai seen eka. oka hadana krama godak thiyenawa.

    godakma piligaghtha system eka CAPM formula eka (Rf+Beta(Rm-Rf))

    habai oka lankawa wage economy ekakata pawichchi karana eka samahara welawata practical na mokada samahara industries wala listed companies na..thibunath ewa harihaman beta figure ekak ganna tharam trade wenne na.

    oka nisa mama nam personally kamathiy built up method ekakata yanna

    okedi wenne cost of equity = government bond rate+ corporate risk premium+ equity risk premium+ country risk premium wage eka eka apita pena risk factors walata premium add karana eka.

    lankawa wage rataka me country risk premium eka , eauity risk premium eka wadiy. oka estimate karana eka lesi na. professor Aswath Damodaran (NYU) godak welawata me calculation eka karala.publish karanawa. oken ganna eka thamai lesima wade.

    onna ohomai kathawa saralawa
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    lankawa wage rataka me country risk premium eka , eauity risk premium eka wadiy. oka estimate karana eka lesi na. professor Aswath Damodaran (NYU) godak welawata me calculation eka karala.publish karanawa. oken ganna eka thamai lesima wade.

    onna ohomai kathawa saralawa
    TFS machan.
    Aswathge widiyata ape country risk premium eka 16.02% 😱
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,871
    11
    3,407
    113
    හැමෝටම ඉතිං ස්තුතියි . මට සයිට් එකට කමෙන්ට් එකක් දාන්න හම්බ උනේ නෑ. ඒකට sorry 🙆 @ucakila ඔයා කියපු විදිහට හදලා බැලුවා. මං හදපුවා ඔක්කොම ලොස්ට් 😂.
    AI දැම්මත් ලොස්ට්. මේ ක්‍රමේට බැලුවම ලංකාවේ ගොඩක් ප්‍රොජෙක්ට් ලොස්ට් ද.🤷
    කොහොම හරි ඔයා දුන්න විස්තර එක්ක ඉන්ටර්නෙට් එකෙන් ගොඩාක් විස්තර හොයා ගත්තා. දැං හෙමින් හෙමින් ඒවා study කරනවා. Thank you 🤗
     
    • Like
    Reactions: ucakila