Net usage limit..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    මචන් එක එක application වලට internet use කරන එක limit කරන්න හොද application මොනවද තියෙන්නේ??

    මම දැන් netbalancer කියල එකක් පාවිචිචි කරනවා. එත් එක trail version එකක්.

    හොද එකක් හොයල දියන් දන්නවා නම්..
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    meka dannama ba machan.. umba kohomada da gatthe??
    දැන් දාලා නැහැ කලින් දැම්මා. ඕවගේ සොෆ්ට්වෙයාර් දානකොට ක්‍රැක් කරන්න බැරිනම් වින්ඩෝස් සේෆ් මොඩ් එකෙන් ලොග් වෙලා දාන්න ඕනා බන්. :D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,409
    1
    42,486
    113
    මචං නෙට් බැලන්සර් ට්‍රයල් එකක් වුණාට දිගටම පාවිච්චි කරන්ඩ පුලුවන්... ප්‍රයොරිටි තියන කේස් එක විතරයි නැතුව යන්නෙ.. ඒකනං මට වැඩක් නෑ.. මම පාවිච්චි කරන්නෙත් නෙට් බැලන්සර් තමයි..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,409
    1
    42,486
    113
    https://kat.cr/netbalancer-9-1-1-final-setup-activator-core-x-t11618487.html#comment

    මචන් ක්‍රැක් එක දාන්න බැරිනම් සේෆ් මොඩ් එකෙන් ඇවිත් දාපන්. :eek:

    නෙට් බැලනසර් වලට ක්‍රැක් ඕනෙ නෑ..
    ට්‍රයල් එක ඉවරවුණත් යූස් කරන්ඩ පුලුවන්.. පොඩි වෙනසයි තියෙන්නෙ.. මට නං ඒ ඇති...