scam
Mata poddak Meken Wena effect eka Kiyanna puluwan da?









හොද වෙලාවට බැදෙන්න කලින් thread එක දැම්මේ...
යාළුවා නෙමේ සක්කරයා ඇවිල්ල කිව්වත් ඔය රෙද්දටනම් බැදෙන්න එපා..
ඕකුන් කොච්චර කිව්වත් ලාභ ලබන මට්ටමට දැන් බැදෙන එකෙක්ට එන්නම බෑ,
උබල අලුතින් බැදෙන එකෙන් වෙන්නේ තවතවත් උඩ ඉන්න එවුන් ලාභ ලබන එක විතරයි..
යකෝ උබට සල්ලි තියෙනවනම් forex එකක් හදලා trade දාහන්..
loss උනත් අව්ලක් නෑ බන්..
පිරමීඩ මගුලට බැදුනොත් වෙන්නේ එක එක ලගට ගිහිල්ල හිගා කන්න ,,
දැන් ඔය උබේ යාලුවට වෙලා තියෙන්නෙත් එකම තමා..![]()

මේ පිරමීඩ කරන්න ගිහාම තමන්ට ලැබෙන ප්‍රතිලාභ තමයි මේව...
සතුටින් නින්දට යන්න බැරි වීම..
නිතරම Stress පිට ජීවත් වීමට හැකි වීම.
නිතරම මතන්ට වෙච්ච පාඩුව ගැන සිහි වීම..
කොහොම හරි මේ වලෙන්ම ගොඩ එන්න කියල හිතාගෙන එක රුපියල් 10,000 ක් හොයන්න තවත් බර ගානකට කෙලවා ගැනීම.
Upliner ගෙන් මල කරදයක් වීම. උදේ හවා උඹට පට්ට දේශන Phone එකෙන් අහන්න ලැබීම.
උන් කියන කියන පදේට නටන්න වීම.
උඹ ඉගෙන ගන්න එකෙක් නම් සෙනසුරාද ඉරිද ක්ලාස් කට් කරල මේක වෙනුවෙන් කැපවෙන්න වීම.
ජොබ් කරන එකෙක් නම් Leave දාන්න වීම.
තව තියෙනව ඉතින් මතක් උනොත් දාන්නම් P

