සති දෙකක් නැහැඑහෙම දෙන්න බෑ බන් ඉස්සර වගේ
same network එකකකට connect වුනේ නැත්නම්
සති දෙකෙන් දෙකට otp එකක් ගහන්න වෙන සීන් එකක් එනවා
Ado wut a great ideaසති දෙකක් නැහැ
වෙන නෙට්වර්ක් එකකින් ලොග් උනු ගමන් email එකෙන් හරි SMS එකෙන් හරි ඩිවයිස් එක කන්ෆර්ම් කරන්න ඕන
මම යාලුවො 3ක් එක්ක එක එකවුන්ට් එකක් යූස් කරේ. ඔය සීන් එක ආවට පස්සෙ email auto forward එකක් දැම්මා නෙට්ෆ්ලික්ස් වලින් එන මේල් 4 දෙනාටම ෆෝවඩ් වෙන්න, එතකොට ඕන කෙනෙක්ට අලුත් ඩිවයිස් කන්ෆර්ම් කරන්න පුලුවන්
නැත්තං මල ඇණයක්

aheniyada ban? Netflix mobile ekak ganinko henama labia. yako satha pahak wiyadam nokara hama ekama horen ganna hingana purudda nawaththapan. un achchara kunu kolleta mobile package denawa. maseta e ganawath gewanna ba habai koti ganan wala athal onaකලින් නම් මේකේ free දුන්නා මතකයි
පිං සිද්ධ වෙනවා හොයලා දීපන්කෝ ෆ්‍රී ප්‍රිමියම් අකවුන්ට් එකක්

එහෙම දෙන්න බෑ බන් ඉස්සර වගේ
same network එකකකට connect වුනේ නැත්නම්
සති දෙකෙන් දෙකට otp එකක් ගහන්න වෙන සීන් එකක් එනවා
Wena ratakin purchase karapu account ekak tiyenne. sms, email mokuth ne. lestama wada. habai phone eken log wenna be.සති දෙකක් නැහැ