ඉතිහාසය ගැන ඩොකුයුමන්ට් බලන්න ආස අයට
එංගලන්තයේ මුහුදු මංකොල්ල කාරයින් කැරිබියන් දූපත්වල කරගෙන ගිය නොනිල රාජධානිය ගැන කතාව.
රුසියාවෙ අවසාන රජ පවුලේ පාලනය, රස්පුටින්, රුසියන් විප්ලවය සහ රජ පවුලේ මරණය ඓතිහාසික කරුනු ඇසුරෙන් පැහැදිලි කර ඇත.
ඉතාලියේ කුඩා නගරයකින් පටන්ගෙන පර්සියාවම යටත් කරගත් තරුණ යුධ විරුවෙක්.
Last edited: