charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Netflix බලන්නහ් පුලුවන් හොද කනෙක්ශන් මොනාද තියෙන්නේ අන්ලිමිටඩ් ? Lanka bell 1Mbps එකේ වැඩද ? Limited Connection එකක් අරගෙනහ් මාසේ මැද්දි කෙලවයිද ?
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,351
    1,626
    113
    Anatha sinhalayanta mona netflixda bn..8ta swapna balala 9.30 me adrayai balala chu karala nida ganin
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    oa utte ati deyak ne ban put locker eken balahanko hema ekama tiyanawa :lol:

    lanka bell nam choralu
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    oa utte ati deyak ne ban put locker eken balahanko hema ekama tiyanawa :lol:

    lanka bell nam choralu
    බලන්නහ් එනෙමෙහ් වෙයිටින්ග් එකේ දාලා තියන්නහ් ඔනි (Waiting TV)
    නෙට් ෆික්ස් බලන්නහ් ගෙදර ඉදන් කැසිල්ලක් නැහ් බ0 ... බාගෙන බලනහ් ලබ්බක් බලනවා මිසක් :yes:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Anatha sinhalayanta mona netflixda bn..8ta swapna balala 9.30 me adrayai balala chu karala nida ganin
    එලකිරි බම්ප් එකක් දිලාහ් ඔය වගේ සපොර්ට් එකක් දෙන්නහ් ඔනි අහ් :love:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    1Mbps eken netflix balanna ba. lankabell 1 mbps kiwwata ekawath enne na hariyata. signal drop wenawa me hondata indala. :angry:
    1Mbps/8 නෙහ් බ්අ0 ඇක්චුවල් ස්පිඩ් එකහ් 128KBps
    ලොව් බිට් රෙඩ් එකෙහ් හරි දලා ඔක ප්ලේ වෙන්නහ් හදන්න විදිහක් බැලුවෙහ් ...
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,666
    20,939
    113
    lankawata mona netflix ban mun puluwan tharam tax gahala 25gb package denawa
    visa hada gena ausi new Zealand hari Canada maru wenna
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    1Mbps/8 නෙහ් බ්අ0 ඇක්චුවල් ස්පිඩ් එකහ් 128KBps
    ලොව් බිට් රෙඩ් එකෙහ් හරි දලා ඔක ප්ලේ වෙන්නහ් හදන්න විදිහක් බැලුවෙහ් ...

    128 madi bn netflix load wenna. uba hithanne oya 128 ekath stable ei kiylada? sarin sare ubata netflix refresh karanna wenawa network error enawa. mama me 10Mbps lankabell eken netflix balala thiyenawa low daala. therumak na. rata palayan.