neth fm 8 pass

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    neth fm 8 pass එකේ ඉන්නේ ටාසන් බාප්පා වගේ ාපාරක් වු මේදවස්වල උදේට පටන් ගන්න කොට ඉංග්‍රීසි සිංදුවකට සිංහල වචන දාලා හදපු සින්දුවක් යනවා මට ඒකේ ඉංග්‍රීසි සින්දුව දන්න කෙනෙක් දාහන්කෝ තෑන්ක්ස්
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    https://encrypted.google.com/search?q=nethfm+8+pass


    ඔතන බලල කියපන් උබ කියන එක තියෙනවද කියල, හොයල දීපන්. ඔහොම කිව්වට අපිට හොයාගන්න බැහැ උබ මොකක්ද කියන්නේ කියල

    නෑ වැඩ සටහන පටන්ගන්න කොටම යන්නේ ටාසන් බාප්පගේ බෙලෙක් හඩින් ඊට ඉස්සල්ලා දවසකත් ඇහුනා
     
    හරියටම හරි මල්ලි සැලකුවා

    ටෞකන්ඩ දැන් උබ සින්දුව නම් හොයා ගත්තා
    ඒත් අපිට අර හදපු සින්දුව අහන්න ඕන
    උබ මේ මගුලක් කියලා දැන් ඒක අහන්නම ඕන වගේ
    කොහෙන් හරි හොයලා ඒක දාපන් :baffled::baffled:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    Podi Silva - පොඩි සිල්වා;22724240 said:
    ටෞකන්ඩ දැන් උබ සින්දුව නම් හොයා ගත්තා
    ඒත් අපිට අර හදපු සින්දුව අහන්න ඕන
    උබ මේ මගුලක් කියලා දැන් ඒක අහන්නම ඕන වගේ
    කොහෙන් හරි හොයලා ඒක දාපන් :baffled::baffled:

    සදුදා උදේ අටට 8 පාස් අහන්න ටාසන් මහප්පගේ බෙලෙක් හඩින් අහන්න පුළුවන් හරිම අර්තවත් මදුරයි කන් කලුයි:baffled::love::P
     
    සදුදා උදේ අටට 8 පාස් අහන්න ටාසන් මහප්පගේ බෙලෙක් හඩින් අහන්න පුළුවන් හරිම අර්තවත් මදුරයි කන් කලුයි:baffled::love::P

    8 අහන්න වෙන්නේ නෑ බන්
    කීය වෙනකන් යනව ද