Netherlands බත් කන හරක් 🐄

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    1,131
    621
    113
    Siri Baijan
    ඉක්කනට ගේට්ටුව වැහෙනවනේ. පොරට වෙලාව මදි ඒ හදිසියට. තප්පර පහලවෙන් වගේ ශකබුං🤔
    හදිසි නවෙයෙි මූ ම‌ොනවා හරි පාවිච්චි කරලා වගේ එලවන්නේ.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,449
    12,446
    113
    මං වගේ එකෙක්නම් වීදුරුවෙන් හරි පැනලා දුවනවා...
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,575
    113
    මං වගේ එකෙක්නම් වීදුරුවෙන් හරි පැනලා දුවනවා...
    මම හිතන්නෙ එහෙම කලොත් ආයි රස්සාවක් නෑ පොරට පව්.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,449
    12,446
    113
    මම හිතන්නෙ එහෙම කලොත් ආයි රස්සාවක් නෑ පොරට පව්.
    හ්ම් ඒක ඇත්ත අඩුමගානේ ජීවිතේ බේරෙනවනේ මචං. ජීවිතේ වටිනවා..
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,575
    113
    හ්ම් ඒක ඇත්ත අඩුමගානේ ජීවිතේ බේරෙනවනේ මචං. ජීවිතේ වටිනවා..
    ඔයවගේ රස්ස්සාවක් කරන කෙනෙකුට රස්සාව ජීවිතේට වඩා වටිනවා බං. සමහර විට එයාගෙන් යැයැපෙන තව පවුලෙ ඇති.

    මතකද බොලෙරෝ එකක් එක්ක වයිරල් උන ලංකාවේ මනුස්සයා. මම වීඩියෝ එක නම් බැලුවෙ නෑ බලන්න බැරි නිසා :sorry:
    ඒ මිනිස්සුන්ට රස්සාව කියන්නෙ ජීවිතේ .:(
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,463
    6,638
    113
    රිවස් බැරි කෙනෙක්, ටේලරය ඇදේට ගියා රිවස් ගහන කොට, ඒකයි ආයි ඉස්සරහට ගියෙ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,950
    113
    Gampaha
    ඉක්මනට පලයන් භල්ලෝ.
    ඇයි ඌ ඒ ඉස්සරහට ගිහිල්ලත් ආයෙ පස්සට එන්නෙ ගවයා වගේ
    කාර් එක ඉස්සරහට ආපු නිසාද..??
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,131
    621
    113
    Siri Baijan
    කෝච්චිය වේගෙන් ආපු එක වැරදියි හැබැයි..
    ලංකාවේ වගේ පැයට කි.මී 60 ක් වේගෙන් යන්නේ නෑ බං. අනික කෝච්චි ඩ්‍රයිවර්ට අනතුරක් නෑ කියලා කියන්නේ.

    ඒක තමයි බන් හිතාගන්න අමාරුයි
    කාර් කාරයට තේරෙනවා වැඩේ අවුල් උනා කියලා. පොර හරවාගෙන යනවා.
    ------ Post added on Nov 3, 2025 at 2:09 AM
     
    • Sad
    Reactions: KSPathirana

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,835
    3,298
    113
    38
    @ katubedda
    ඉක්මනට පලයන් භල්ලෝ.
    ඇයි ඌ ඒ ඉස්සරහට ගිහිල්ලත් ආයෙ පස්සට එන්නෙ ගවයා වගේ
    මං හිතන්නෙ උ රෙල් පාර පන්නලා වමට හො දකුනට හරවන්න ඔනි. ගියපු ඈන්ගල් එක මදි නිසා රිවස් කරලා ඈතින් නමන්න හදන්නෙ. උගෙ වෙලාව තමයි ඉතින්.