මූ සුවර් එකටම ඉන්දියන් හරි අරාබි කාරයෙක්.indian ayya kenek wenna athi sure ekata![]()
හදිසි නවෙයෙි මූ මොනවා හරි පාවිච්චි කරලා වගේ එලවන්නේ.ඉක්කනට ගේට්ටුව වැහෙනවනේ. පොරට වෙලාව මදි ඒ හදිසියට. තප්පර පහලවෙන් වගේ ශකබුං![]()
මම හිතන්නෙ එහෙම කලොත් ආයි රස්සාවක් නෑ පොරට පව්.මං වගේ එකෙක්නම් වීදුරුවෙන් හරි පැනලා දුවනවා...
හ්ම් ඒක ඇත්ත අඩුමගානේ ජීවිතේ බේරෙනවනේ මචං. ජීවිතේ වටිනවා..මම හිතන්නෙ එහෙම කලොත් ආයි රස්සාවක් නෑ පොරට පව්.
ඔයවගේ රස්ස්සාවක් කරන කෙනෙකුට රස්සාව ජීවිතේට වඩා වටිනවා බං. සමහර විට එයාගෙන් යැයැපෙන තව පවුලෙ ඇති.හ්ම් ඒක ඇත්ත අඩුමගානේ ජීවිතේ බේරෙනවනේ මචං. ජීවිතේ වටිනවා..


කාර් එක ඉස්සරහට ආපු නිසාද..??ඉක්මනට පලයන් භල්ලෝ.
ඇයි ඌ ඒ ඉස්සරහට ගිහිල්ලත් ආයෙ පස්සට එන්නෙ ගවයා වගේ
ලංකාවේ වගේ පැයට කි.මී 60 ක් වේගෙන් යන්නේ නෑ බං. අනික කෝච්චි ඩ්‍රයිවර්ට අනතුරක් නෑ කියලා කියන්නේ.කෝච්චිය වේගෙන් ආපු එක වැරදියි හැබැයි..
කාර් කාරයට තේරෙනවා වැඩේ අවුල් උනා කියලා. පොර හරවාගෙන යනවා.ඒක තමයි බන් හිතාගන්න අමාරුයි
මං හිතන්නෙ උ රෙල් පාර පන්නලා වමට හො දකුනට හරවන්න ඔනි. ගියපු ඈන්ගල් එක මදි නිසා රිවස් කරලා ඈතින් නමන්න හදන්නෙ. උගෙ වෙලාව තමයි ඉතින්.ඉක්මනට පලයන් භල්ලෝ.
ඇයි ඌ ඒ ඉස්සරහට ගිහිල්ලත් ආයෙ පස්සට එන්නෙ ගවයා වගේ