ඒ කියන්නේ එයා මට කැමතියි කියන එකදමං ඉන්දියන් උන් එක්ක chat කරන්නේ නැත්තේ මෙන්න මේ නිසා
උන්ගේ english skills පට්ට අඩුයි
hi, google morning, good evening ඔය ටික repeat කරනවා විතරයි, ඒකිට කැමත්තක් තිබුනත් උබට කියන්න vocabulary එක නැහැ

chat history search කරද්දි එයා මගෙන් beach වලට යන්නේ නැද්ද කියලා අහලා තිබුණාtea plantation pennanna trackda yako.. down south wath pennapan beaches

ඒකි ටුවරිස්ට් කෙනෙක් ගාණට දාන්න එපා ඕයි. නෝමල් කතා කරපන්. අවු 19 නම් ඕකි කොහොමත් මෙහෙ එන්නෙ නෑ එන්න සල්ලිත් නෑ, සත්තු තේ වතු පෙන්නලා ගහන්න යන්න එපා19 yrs dutch කෙල්ලෙක් බන්
ලංකාවේ උන් එන්නේ නැහැ මෙහෙම chat කරන්න
හ්ම්ම්... එයිද දන්නේ නැහැ
ඒකි ලංකාවට කැමති නැහැ... මං tea plantations වල photo ගහලත් යැව්වා
එච්චර nature එකට කැමත්තක් නෑ
සත්තුන්ට නම් කැමතියි, animal shelter එකක volunteer කරන්න යනවා කිව්වා
ලස්සන සම්බල් පාට ලොකු පූෂෙක් ඉන්නවා![]()

ආහ්... කොහොමද මැණික... සනිපෙන් ඉන්නවද?instagram නැද්ද උබ
19 yrs dutch කෙල්ලෙක් බන්
ලංකාවේ උන් එන්නේ නැහැ මෙහෙම chat කරන්න
හ්ම්ම්... එයිද දන්නේ නැහැ
ඒකි ලංකාවට කැමති නැහැ... මං tea plantations වල photo ගහලත් යැව්වා
එච්චර nature එකට කැමත්තක් නෑ
සත්තුන්ට නම් කැමතියි, animal shelter එකක volunteer කරන්න යනවා කිව්වා
ලස්සන සම්බල් පාට ලොකු පූෂෙක් ඉන්නවා![]()
පූෂෙක් .. uben lagadima OTP eka illai19 yrs dutch කෙල්ලෙක් බන්
ලංකාවේ උන් එන්නේ නැහැ මෙහෙම chat කරන්න
හ්ම්ම්... එයිද දන්නේ නැහැ
ඒකි ලංකාවට කැමති නැහැ... මං tea plantations වල photo ගහලත් යැව්වා
එච්චර nature එකට කැමත්තක් නෑ
සත්තුන්ට නම් කැමතියි, animal shelter එකක volunteer කරන්න යනවා කිව්වා
ලස්සන සම්බල් පාට ලොකු පූෂෙක් ඉන්නවා![]()
ඔව් ඔව් ඒක ෂුවර්. ඔහොම බෑ බං ඩස්ප කෑලි වලට ලව් කරන්න. චන්දිගාර් පලයං.ඒ කියන්නේ එයා මට කැමතියි කියන එකද
දෝණිව නිදි කරවලා එලකිරි ආවේ මන්ඒකි ටුවරිස්ට් කෙනෙක් ගාණට දාන්න එපා ඕයි. නෝමල් කතා කරපන්. අවු 19 නම් ඕකි කොහොමත් මෙහෙ එන්නෙ නෑ එන්න සල්ලිත් නෑ, සත්තු තේ වතු පෙන්නලා ගහන්න යන්න එපා
ඔයත් එක්කත් බෑ නෙ ඒයි
අවුරුද්දක් නම් පුලුවන් වෙයිසල්ලි තියෙනවද? ඔය රිලේශන්ශිප් එක අවුරුද්දක් තියාගන්න පුළුවන්ද මොකක් හරි කරලා
Ube age eka kiyada ?
Oya 19 podi kali athal ekata ubala ekka chat karana ewa serious ganna epa
27 wath panapu kallak nam, job ekak thiyenawa nam talk karath kamak na. podi hari chance ekak thiye set wenna. nathnam time wasting