Netherlands යන්න පුලුවන් විදියක්?

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    vPfGjgY.jpeg

    මං ඉන්දියන් උන් එක්ක chat කරන්නේ නැත්තේ මෙන්න මේ නිසා
    උන්ගේ english skills පට්ට අඩුයි
    hi, google morning, good evening ඔය ටික repeat කරනවා විතරයි, ඒකිට කැමත්තක් තිබුනත් උබට කියන්න vocabulary එක නැහැ
    ඒ කියන්නේ එයා මට කැමතියි කියන එකද
     
    • Haha
    Reactions: Tramadol

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    tea plantation pennanna trackda yako.. down south wath pennapan beaches
    chat history search කරද්දි එයා මගෙන් beach වලට යන්නේ නැද්ද කියලා අහලා තිබුණා
    තෑන්ක්ස් බන්; jackpot

    උන්ගේ quality of life දැක්කම පොලොව පලාගෙන යන්න හිතෙනවා :(
    අපේ A/L exam එකක් ලියලා එන්නේ/ යන්නේ පට්ට බයකින්, ඒකි exam අතරතුරත් ආතල් එකේ text කර කර ලිව්වේ, තනියි කියලා
    school graduate වෙන්නත් කලින්ම part time job එකක් තියෙනවා... ඊට පස්සේ ඉතින් හොදට settle
    උකන රටක ඉපදුනේ

    මගේ හීන.. ඒකිගේ එක දවසක්
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,879
    12,906
    113
    සල්ලි තියෙනවද? ඔය රිලේශන්ශිප් එක අවුරුද්දක් තියාගන්න පුළුවන්ද මොකක් හරි කරලා
    ඔය දෙක හරි නම් යන විදිය පෙන්වන්නම්. ඔය එහෙ එකෙක්ගෙ ඇඟේ එල්ලිලා යන එක එචචරම ලේසි නෑ. විශේෂයෙන් එකිත් පොඩි එකෙක් නිසා.

    හැබැයි නෙදර්ලන්ඩ් විසිට් යන්න නම් එච්චර අමාරු නෑ.

    19 yrs dutch කෙල්ලෙක් බන්
    ලංකාවේ උන් එන්නේ නැහැ මෙහෙම chat කරන්න


    හ්ම්ම්... එයිද දන්නේ නැහැ
    ඒකි ලංකාවට කැමති නැහැ... මං tea plantations වල photo ගහලත් යැව්වා
    එච්චර nature එකට කැමත්තක් නෑ :(

    සත්තුන්ට නම් කැමතියි, animal shelter එකක volunteer කරන්න යනවා කිව්වා
    ලස්සන සම්බල් පාට ලොකු පූෂෙක් ඉන්නවා 🐱
    ඒකි ටුවරිස්ට් කෙනෙක් ගාණට දාන්න එපා ඕයි. නෝමල් කතා කරපන්. අවු 19 නම් ඕකි කොහොමත් මෙහෙ එන්නෙ නෑ එන්න සල්ලිත් නෑ, සත්තු තේ වතු පෙන්නලා ගහන්න යන්න එපා :D


    ඔයත් එක්කත් බෑ නෙ ඒයි
    ------ Post added on Jun 2, 2025 at 7:58 PM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    19 yrs dutch කෙල්ලෙක් බන්
    ලංකාවේ උන් එන්නේ නැහැ මෙහෙම chat කරන්න


    හ්ම්ම්... එයිද දන්නේ නැහැ
    ඒකි ලංකාවට කැමති නැහැ... මං tea plantations වල photo ගහලත් යැව්වා
    එච්චර nature එකට කැමත්තක් නෑ :(

    සත්තුන්ට නම් කැමතියි, animal shelter එකක volunteer කරන්න යනවා කිව්වා
    ලස්සන සම්බල් පාට ලොකු පූෂෙක් ඉන්නවා 🐱

    do not date a animal lovers
     
    • Haha
    Reactions: sandaru d

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    19 yrs dutch කෙල්ලෙක් බන්
    ලංකාවේ උන් එන්නේ නැහැ මෙහෙම chat කරන්න


    හ්ම්ම්... එයිද දන්නේ නැහැ
    ඒකි ලංකාවට කැමති නැහැ... මං tea plantations වල photo ගහලත් යැව්වා
    එච්චර nature එකට කැමත්තක් නෑ :(

    සත්තුන්ට නම් කැමතියි, animal shelter එකක volunteer කරන්න යනවා කිව්වා
    ලස්සන සම්බල් පාට ලොකු පූෂෙක් ඉන්නවා 🐱
    පූෂෙක් .. uben lagadima OTP eka illai
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    ඒකි ටුවරිස්ට් කෙනෙක් ගාණට දාන්න එපා ඕයි. නෝමල් කතා කරපන්. අවු 19 නම් ඕකි කොහොමත් මෙහෙ එන්නෙ නෑ එන්න සල්ලිත් නෑ, සත්තු තේ වතු පෙන්නලා ගහන්න යන්න එපා :D


    ඔයත් එක්කත් බෑ නෙ ඒයි
    දෝණිව නිදි කරවලා එලකිරි ආවේ මන් 🤗
    exam ලියලා overstimulate වෙලාලු
    දැන් දුවලා ගිහින් බදාගන්න හිතෙනවා

    මං තේ වතු යවන්නේ... උන් ලංකාව දන්නේ නෑ
    ceylon tea කිව්ව ගමන් බඩු හරි, hehe

    සල්ලි තියෙනවද? ඔය රිලේශන්ශිප් එක අවුරුද්දක් තියාගන්න පුළුවන්ද මොකක් හරි කරලා
    අවුරුද්දක් නම් පුලුවන් වෙයි
    මට අද lunch එකට ගත්ත ඒවත් කිව්වා. wash එකක් දාන්න යද්දිත් කියනවා
    😂🥰
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    Ube age eka kiyada ?
    Oya 19 podi kali athal ekata ubala ekka chat karana ewa serious ganna epa
    27 wath panapu kallak nam, job ekak thiyenawa nam talk karath kamak na. podi hari chance ekak thiye set wenna. nathnam time wasting
     
    • Sad
    Reactions: Cole Phelps