NeTlimiter වගේ එකක් පාවිච්චි කළොත් ඩේට ටිකක් ඉතුරු කරගන්න පුලුවන් නේද

AnuradhaRa

Well-known member
  • ෆයිබර් තියෙනකොට ඩේට යනව මාර විදියට

    නෙට්ලිමිටර් එක අවුරුද්දකට 6000 ක් අවුරුදු දෙකකට 9000 ක් :(

    ADSL තියනෙ දවස්වල රවුටර් එකෙන්ම ඒ වැඩේ කරගත්ත

    ෆයිබර් රවුටර් එකේ බෑ
     
    • Wow
    Reactions: Mr Bones