Netlimiter 4

soorapappa*

Member
Dec 5, 2010
613
34
0
ඔච්චර ක්‍රැක් දාගෙන නටන්න ඕන නෑ බං xp,7,8 3ටම මේක සෝක් ස්ට්‍රක් නෑ බග් නෑ සයිස් එකත් ප්‍රංචි නොමිලේ දෙන්නේ මම පාවිච්චි කරන්නේ මේක:yes::D
http://bandwidthcontroller.com/trafficShaperXp.html
4MB:nerd:
personalBoxSmall.jpg

traffic-shaper-xp-7.jpg
 
  • Like
Reactions: Dntec

Radioactive

Member
Jul 22, 2014
10,047
732

යකෝ, මේක දැම්මේ Netlimiter ඕන අයටයි, netlimiter ගැන දැම්මම වෙන රෙද්දවල් මේකේ දාන්න එපා. උබට ඕක හොද නම් උබ ඕක පවිච්චි කරපන්. නැත්නම් ඕක ගැන වෙන thread එකක දාපන්.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Machan meken master settings denna puluwanda?
A kiyanne connection eka 16Mbps enawa nan mulu line ekama 2Mbps witharak enna hadanna puluwanda?

ඔව් පුලුවන්, උබේ computer එකේ නම මේකේ පෙන්වයි උඩින්ම, එකේ ඉස්සරහා box එකක් ඇති. ඒකට value එකක් දීපන් උබට ලිමිට් කරන්න ඕනේ, එතකොට ඒක ලිමිට් වෙයි. නමුත් මතක ඇතුව
kB, MB වගේ බලාගෙන දීපන්, 1MB = 1024kB
 
Killer_K2

Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    මචන් ඔය Netlimiter එකේ කිසිම අවුලක් නෑ Windows 8/8.1 වලට. මොකද මමත් Use කරන්නේ 3 තමා Windows 8 එකේ. කරන්න තියෙන්නේ පොඩි දෙයයි. Right Click කරලා Troubleshoot Compatibility එකෙන් Windows 7 නැත්නම් XP තෝරලා Save කරන්න විතරයි. එතකොට අපි පාවිච්චි කරන්නේ 7 / XP කියලා හිතලා තමයි Netlimiter එක වැඩ කරන්නේ. එතකොට කිසිම ගින්නක් නෑ නේ. 100% පට්ටෙට වැඩ කරනවා. මාත් ඔය විදියට Use කරන නිසයි කියන්නේ මචන්. Try කරලා බලපන්. මොකද Beta Version එකකට වඩා Final Version එක ෂුවර් නේ... ඒකයි.
     
    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    Machan meken master settings denna puluwanda?
    A kiyanne connection eka 16Mbps enawa nan mulu line ekama 2Mbps witharak enna hadanna puluwanda?

    අපෝ පුළුවන් කොල්ලෝ. එතකොට ආයේ Speed Settings වෙනස් කරන්න පුළුවන් Administrator ට විතරයි. ඒ කියන්නේ Settings එකයි, ඒත් User Account දෙකක් තිබුනොත් වැඩ කරන්නේ දෙවිදිහකට. ඔය පහළ පින්තූර වල තියෙන විදියට කරපන්.
     
    Attachments

    • 01.JPG
      01.JPG
      95.7 KB · Views: 53
    • 2.JPG
      2.JPG
      56.3 KB · Views: 40
    • 3.JPG
      3.JPG
      94.9 KB · Views: 50
    • 4.JPG
      4.JPG
      54.5 KB · Views: 44

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Wifi ekath limit wenwada meken?

    :no::no::no:
    ඕකෙන් ලිමිට් කරන්නෙ ඕක ඉන්ස්ටෝල් කල්ල තියෙන ඩිවයිස් එකේ ස්පීඩ් එක විටරයි... රෞටරේට බලපෑමක් කරන්නෑ.. :no:
    වයිපයි ලිමිට් කරන්නනං රෞටරෙන් කරන්න ඕනෙ :yes:
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    :no::no::no:
    ඕකෙන් ලිමිට් කරන්නෙ ඕක ඉන්ස්ටෝල් කල්ල තියෙන ඩිවයිස් එකේ ස්පීඩ් එක විටරයි... රෞටරේට බලපෑමක් කරන්නෑ.. :no:
    වයිපයි ලිමිට් කරන්නනං රෞටරෙන් කරන්න ඕනෙ :yes:

    router eken kohmada machan karanne?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    router eken kohmada machan karanne?

    සේක රෞටරෙන් රෞටරේට වෙනස් වෙනව..
    සමහරක් රෞටර් වල එහෙම ලිමිට් කරන්න පහසුකම්ක් නෑ :(
    එහෙම තියෙන එකක්නං රෞටරේ මොඩල් එක ගහල ගූගල් පාරක් දාපං.. හම්බවෙයි.. :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අපෝ පුළුවන් කොල්ලෝ. එතකොට ආයේ Speed Settings වෙනස් කරන්න පුළුවන් Administrator ට විතරයි. ඒ කියන්නේ Settings එකයි, ඒත් User Account දෙකක් තිබුනොත් වැඩ කරන්නේ දෙවිදිහකට. ඔය පහළ පින්තූර වල තියෙන විදියට කරපන්.

    BSOD එන්න පුලුවන් සමහර වෙලාවල. ඒක නිසා 3 හොද නෑ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේ ක්‍රමය සමහර අයට වැඩ කරන්නේ නැති වෙන්න පුලුවන්. නමුත් ඒක ප්‍රශ්ණයක් නෑ. Netlimiter දාලා update කරන්න උන් June වෙනකම් License එක දෙනවා, ඊට පස්සේ ඊළග version එක ආවම, උන් ආයි license renew කරනවා testing එකේ ,ඊට පස්සේ ඕකේ stable එක ආවම key එක දාන්නම්.