Netrikann | තෙවැනි ඇස

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    යාළුවනේ,

    ලොක් ඩවුන් එකේ ගෙදරටම වෙලා ඉන්න නිසා ලස්සන ෆිල්ම් එකක් හම්බ උනා. කට්ටිය බලලාත් ඇති. නොබලපු කෙනෙක් ඉන්නවා නම් බලන්න.

    එක දිගටම කුතුහලයකින් බලන්න පුලුවන් කතාවක් තමයි මේක. එක පිට එක සිදුවෙන පැහැර ගැනීම් කිහිපයක් ගැනයි කතාව පුරාම දිව යන්නේ. ඒ පැහැර ගැනීම් හොයන්න දායක වෙන්නේ ඇස් අන්ධ කෙල්ලෙක්.

    images.jpeg



    https://www.imdb.com/title/tt10973118/