network අයියලා එන්න

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    අපේ පොඩි වැඩකට හොද router එකක් ගන්න ඕනේ.
    දැනට තියෙන්නේ SLT fiber එකක්. එකේ තියෙන wifi එකට එක පාර device 15ක් විතර කොනෙක්ට් උනාම. ආයේ වෙන එකෙක්ට කොන්නේක්ට් වෙන්න බැරුව යනවා.

    අපිට හොද රව්ටර්(ස්විට්ච් මොකක් හරි) එකක් ගන්න ඕනේ. ඒ මොඩම් එකට ගහලා wifi ගන්න. ලජ්ජා නැතුව 30 ක් වගේ connect වෙන්න පුළුවන් වෙන්න. සහ එකෙන් තියෙන්නේ rj 45 අවුට් ටිකකුත් .

    මොනවද හොද brand තියෙන්නේ. මොඩල් එකක් එක්ක කිව්වට තරහ නැ
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම පාවිච්චි කරන්නේ EX3300 Juniper Switch. හොඳටම නෙට්වර්ක් එක මැනේජ් වෙනවා. මම විවිධ වර්ගවල ස්විච්ස් ගොඩක් පාවිච්චි කරලා තියනවා. හැබැයි මේකට ගහන්න එකක් ලොවෙත් නැහැ ඉතින්

    ex3300-48p-1000x700.jpg

    ඩිවයිසස් 15 වඩා කනෙක්ට් වෙන්න බැරුව යන්න හේතුව මොකක්ද. උබේ මැනේජ් switch එකක් ද තියෙන්නේ. ලෝඩ් බැලන්ස් කරන්නේ නැද්ද?
     
    Last edited:

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    D-LINK AC3200 is a premium quality router that can handle more than 50 devices in your wifi network

    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    මම පාවිච්චි කරන්නේ EX3300 Juniper Switch. හොඳටම නෙට්වර්ක් එක මැනේජ් වෙනවා. මම විවිධ වර්ගවල ස්විච්ස් ගොඩක් පාවිච්චි කරලා තියනවා. හැබැයි මේකට ගහන්න එකක් ලොවෙත් නැහැ ඉතින්

    ex3300-48p-1000x700.jpg

    ඩිවයිසස් 15 වඩා කනෙක්ට් වෙන්න බැරුව යන්න හේතුව මොකක්ද. උබේ මැනේජ් switch එකක් ද තියෙන්නේ. ලෝඩ් බැලන්ස් කරන්නේ නැද්ද?

    මම නෙට්වොර්කින්ග් ගැන දන්නෙ නෑ බන්.
    අපේ දැනට කරලා තියෙන්නෙ. Slt router එකෙන් switch එකකට දිලා එතනින් pc 3k ගහලා තියෙනවා.
    Slt router එකට devices 15ක් වගෙ wifi වලින් connect වෙනවා. සමහර වෙලාවට wifi වලට connect වෙන්න බැරුව යනවා කට්ටිය වැඩි උනාම
     
    danushka4u

    Junior member
  • Feb 6, 2015
    123
    3
    18
    reddal lanakwe hoda ewa ne bn

    den balapan ruters enne tp link and d link witarai dekama mala jarawawal acses point wath ne oya deka witarai epa wela tiyenne auruddak dunna be hariyata mala jarawa issara awa netgear wath enne ne
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    den balapan ruters enne tp link and d link witarai dekama mala jarawawal acses point wath ne oya deka witarai epa wela tiyenne auruddak dunna be hariyata mala jarawa issara awa netgear wath enne ne

    අනික් එක හුවාවේ. මෙලෝ රහක් නැ. එහා කාමරේට සිග්නල් නැ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ලන්කාවෙ ගන්න තිබෙද දන්නෙ නෑ. හොයලා බලන්න ඔනේ

    Cisco ma ona naha. Wireless Access Point ekak thamai oya ganna ona.
    eka eka brands thiyenawa. DLink, TPLink, NetGear, LinkSYS(cisco) owa thamai ithin mehe thiyenne. aulak naha