network ගැන උදව්වක් ඕනා ,මචන් urgent

janith.lakmina

Active member
  • Feb 28, 2011
    325
    188
    43
    network ගැන උදව්වක් ඕනා ,මචන් urgent

    මචන් මන් කොම් ගැන එච්චර දැන් නෑ,,,,:rolleyes::rolleyes:
    මට ලැප්ටොප් 2ක් network cable එකකින් කරගන්න ඕන බන්,,හැබැය් router එකක් නැතිව ,,එළකිරි එකේ ඉන්න කොම්පුටෙර් ගැන දන්න එකෙක් කියපන්කො බන් මේක කරන විදිහ,,,ලොකු උදව්වක් බන් ;):yes::yes::yes:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,763
    113
    cross cable 1k kin puluwan
    lap 2k nam ban oya Bluetooth anan maman walin puluwanneda
    mama hariyatama danne naha :(
     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    Crossover Cable එකක් හදා ගන්න.. කොම් ගැන තේරුමක් නැත්තං උඹට නෙට්වක් කෙබල් Crimp කරන්න බැරුව ඇතිනේ !! ඉතිං ඒ ගැන විස්තර කියන්නේ නෑ මං.. දන්න කෙනෙක්ට කියලා Crimp කරලා හදා ගන්න.
    කොම්පියුටර් 2ම Workgroup එකක් කරන්න එතකොට ලේසියි. Win XP නම් MyComputer > Properties වලින් හදන්න. නෙට්වර්ක් කාඩ් එකේ Properties වල
    IP දෙක එක රෙන්ජ් එකේ දෙන්න 192.168.1.10 &
    192.168.1.20

    කේබල් එක ගහලා නෙට්වරක් එක අප් උනාම, එකක Windows Explore (not Internet Explorer)වල ඇඩ්රස් බාර් එකේ අනෙක් එකේ ඇඩ්රස් එක දෙන්න උදා - \\192.168.1.xx

    එතකොට අනෙක පෙන්නනවා!!
    අවශ්‍ය ෆයිල්ස් ෆෝල්ඩර්ස් Right Click කරලා Share කරගන්න කලින් :):)
     
    Last edited:

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    cross කේබල් එකක් අරගෙන දෙකටම කොනේකට් කරගන්න.. ඉට්ස් පස්සේ දෙකටම එක IP රේන්ජ් එකක් දෙන්න..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    ඕකට ඕන වෙනව CrossOver Cable එකක්

    My Computer වලින් එකට Workgroup එකකට හාදාගන්න
    ලැප් දෙකේම Local Area Connection වට Settings මෙහෙම හදන්න

    LAP1
    IP Address 192.168.0.10
    Subnet Mask 255.255.255.0
    Default Gateway Leave Blank

    LAP2
    IP Address 192.168.0.11
    Subnet Mask 255.255.255.0
    Default Gateway Leave Blank
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    LAP dekak lesiyenma network karanna puluwan WIFI walin adhoc connection ekak hadala, ekata wire mukut oni neha ;)

    nettam cross over cable ekak gahala, ip denna 192.168.1.1 and 192.168.1.2 wage dekak
     

    janith.lakmina

    Active member
  • Feb 28, 2011
    325
    188
    43
    Crossover Cable එකක් හදා ගන්න.. කොම් ගැන තේරුමක් නැත්තං උඹට නෙට්වක් කෙබල් Crimp කරන්න බැරුව ඇතිනේ !! ඉතිං ඒ ගැන විස්තර කියන්නේ නෑ මං.. දන්න කෙනෙක්ට කියලා Crimp කරලා හදා ගන්න.
    කොම්පියුටර් 2ම Workgroup එකක් කරන්න එතකොට ලේසියි. Win XP නම් MyComputer > Properties වලින් හදන්න. නෙට්වර්ක් කාඩ් එකේ Properties වල
    IP දෙක එක රෙන්ජ් එකේ දෙන්න 192.168.1.10 &
    192.168.1.10

    කේබල් එක ගහලා නෙට්වරක් එක අප් උනාම, එකක Windows Explore (not Internet Explorer)වල ඇඩ්රස් බාර් එකේ අනෙක් එකේ ඇඩ්රස් එක දෙන්න උදා - \\192.168.1.xx

    එතකොට අනෙක පෙන්නනවා!!
    අවශ්‍ය ෆයිල්ස් ෆෝල්ඩර්ස් Right Click කරලා Share කරගන්න කලින් :):)

    ela machan,,thnks in advance ,,,,:D:D
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    machan cable deka lap dekata gahalaaa anith paehtha passa paththata gahapan :lol: :lol: . he he machan just did a joke really i do not know machan so consider this as a bump ;)
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    Kattiya kiyala thiyana widihata weda kara nethhama a tikath karala firewall akath down karapn nethhama weda karanna na. anika connect karala pc 2kama CMD akata gihin nabour lap aka IP aka ma commnd aka gahala connection successfull da kiyala balanna ping 192.168.30.1 (add u r ip )
     

    Cranck001

    Member
    Jul 12, 2010
    37
    0
    0
    Ratnapura
    Try this

    eka lap ekakata kemathi widiyakata net connect karapana....
    router moden dongle kohoma hari
    lape wifi aniwa thiyenawane eken networ karapan ethakota anikata net weda no cabe ubata password dala protect karaganin