මචන්ලා අපිට පොඩි Software එකක් දීල තියනව. එකට Connect වෙන්න බෑ.
ඒකට ලොග් වෙන්න තියෙන්නෙ IP අඩ්ඩ්රෙස්ස් එකක් දීලා. IP එක 200.xx.xxx.8 වගෙ එකක්.
එක ඩීල OK කරපුවාම Connection with the server could not be established (200.xx.xxx.x) කියල එනවා.
ඒකෙ මෙහමත් තියනව
මෙක හදාගන්න විඩියක් කියපල්ලකො. Firewall Off කරල ලොග් වෙන්න හැදුවත් Same Error එක එනවා