මචන්ලා A/L පාස් නැති කෙනෙක්ට CISCO CCNA වගේ cousre එකක් කරලා network administrator කියන ජොබ් එකක් හොයාගන්න පුලුවන්ද? 






CCNA witharak karala amarui, degree ekak, NVQ wage karana gaman CCNA karanna.. Ada kale hatiyata aduma gana CCNP wath thiyenna one.


http://www.vtcdehiwala.lk/index.html
Wade patan gannawanam menna thana, mama oka DNA ( Diploma In Network Administration) MCSA 2016 kala, patta widiyata recommend karanna puluwan thanak
DNA - 32000
MCSA for 3 exam - 45000
මචන්ලා A/L පාස් නැති කෙනෙක්ට CISCO CCNA වගේ cousre එකක් කරලා network administrator කියන ජොබ් එකක් හොයාගන්න පුලුවන්ද?
Yeka toukanda deiyange kamaththa thama appa.
Ape un CCNA + Degree aran networking job hoyaganne amaruwen.![]()

යේක අල්ලම බලාගන්න ඕනේ මේ අවනඩුව. යේක මන් එත්තම කියන්නද මාතියා. මන් දන්නා පොරක් ඉන්නවා BSc in IT Degree එකක් තියෙන්නේ පොර Network පැත්තෙන් යන්න හිතල Interview එකකට ගිහින් ඌට කියල අඩු ගානේ CCNA වත් කරලා එන්න කියලා.. දැන්නම් CCNA මදි CCNP වත් තියෙන්න ඕනේ. ලංකාවේ Network Degree Syllabus update වෙන්නේ නෑ බන් අවරුදු 10 කට කලින් එවයි තාම උගන්නනේ එකයි CISCO වලට තැන තියෙන්නේ. ඉස්සරහට එන්නේ Software Defined Network එතකොට Programming Language පැත්තත් ඉගෙන ගන්න වෙනවා![]()



Yeka SDN thama issarahata enne.
Tahikena ewa oi thiyenne. Unix/Linux + scripting thama one wenawa.
Mata nam igena gaththa networking mathakath na dan.![]()

