Network Administrator

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    a/l wadak naa. practical knowledge eka podi thanakata hari set wela system support wage work karala ganna oone....
    e inna gaman tika tika ithuru karala bcs hari degree ekak hari karaganna :)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    CCNA witharak karala amarui, degree ekak, NVQ wage karana gaman CCNA karanna.. Ada kale hatiyata aduma gana CCNP wath thiyenna one.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අද කාලේ ජොබ් වලට A/L වැදගත් නැහැ. ඩිග්රි එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් සිස්කෝ වගේ එකක් කලොත් නෙට්වර්ක් පැත්තෙන් ඉදිරියට යන්න පුළුවන් වෙන්න ඕනේ.

    දීර්ග ගමනක් යන්න නම් සිස්කෝ වලින් ඉහලටම යන්න ඕනේ. සිස්කෝ වලට අමතරව අඩුම තරමේ මාස්ටර්ස් එකක් වත් ඕනේ. ඒවගේම ඉංග්‍රීසි භාෂාව හොඳින් හසුරවන්න පුළුවන් වෙන්න ඕනේ. ඒවගේම ඉංග්‍රීසි හොඳට ලියන්න පුළුවන් වෙන්නත් ඕනේ.

    ඕව නැත්නම් සිමා සහිත වපසරියකට පමණක් කොටුවී රැකියාවේ දීමට සිදුවේ. ඒවගේම තමාගේ රක්ෂාවට තරඟකාරීත්වයක් පවා ඇති වෙනවා. එම තත්වය අනාගතයේදී තවත් උග්‍ර වේවි.
     
    coolflame

    Member
    Feb 5, 2012
    133
    15
    0
    මචන්ලා A/L පාස් නැති කෙනෙක්ට CISCO CCNA වගේ cousre එකක් කරලා network administrator කියන ජොබ් එකක් හොයාගන්න පුලුවන්ද? :):)

    අනිවා පුළුවන් මචං. AL කවුද බන් ගණන් ගන්නේ වැඩ පුලුවන්නම් එච්චරයි. මිනිස්සු කතා කියයි...උබේ ගමන උඹ පලයන්..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Yeka toukanda deiyange kamaththa thama appa. :(
    Ape un CCNA + Degree aran networking job hoyaganne amaruwen. :baffled:

    යේක අල්ලම බලාගන්න ඕනේ මේ අවනඩුව. යේක මන් එත්තම කියන්නද මාතියා. මන් දන්නා පොරක් ඉන්නවා BSc in IT Degree එකක් තියෙන්නේ පොර Network පැත්තෙන් යන්න හිතල Interview එකකට ගිහින් ඌට කියල අඩු ගානේ CCNA වත් කරලා එන්න කියලා.. දැන්නම් CCNA මදි CCNP වත් තියෙන්න ඕනේ. ලංකාවේ Network Degree Syllabus update වෙන්නේ නෑ බන් අවරුදු 10 කට කලින් එවයි තාම උගන්නනේ එකයි CISCO වලට තැන තියෙන්නේ. ඉස්සරහට එන්නේ Software Defined Network එතකොට Programming Language පැත්තත් ඉගෙන ගන්න වෙනවා :yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    යේක අල්ලම බලාගන්න ඕනේ මේ අවනඩුව. යේක මන් එත්තම කියන්නද මාතියා. මන් දන්නා පොරක් ඉන්නවා BSc in IT Degree එකක් තියෙන්නේ පොර Network පැත්තෙන් යන්න හිතල Interview එකකට ගිහින් ඌට කියල අඩු ගානේ CCNA වත් කරලා එන්න කියලා.. දැන්නම් CCNA මදි CCNP වත් තියෙන්න ඕනේ. ලංකාවේ Network Degree Syllabus update වෙන්නේ නෑ බන් අවරුදු 10 කට කලින් එවයි තාම උගන්නනේ එකයි CISCO වලට තැන තියෙන්නේ. ඉස්සරහට එන්නේ Software Defined Network එතකොට Programming Language පැත්තත් ඉගෙන ගන්න වෙනවා :yes:

    Yeka SDN thama issarahata enne. :yes:
    Tahikena ewa oi thiyenne. Unix/Linux + scripting thama one wenawa.
    Mata nam igena gaththa networking mathakath na dan. :rofl::rofl: