power machan. balapan okkoma system ekata watt keeyak yanawada kiyalamokakda aparade ...?
ow eka lesi ban, naththan machine , phone wala storageuth nahane
------ Post added on Jun 26, 2022 at 11:31 PM
power machan. balapan okkoma system ekata watt keeyak yanawada kiyala
SBC ok. eth umbe mother board ekat ekka old pc ekata aduma 650 yanawa athine, with HDD'smachan , old PC ekakin haduwe , 1TB HDD 2i , wena mokuth na (No monitor,keyboard,mouse, etc) , mama anith pawichchi karana machine eka Lattepanda SBC ekak, ekata 5V , 2A power supply ekak.
Ow bn. Thank you bn thread ekatamokakda aparade ...?
ow eka lesi ban, naththan machine , phone wala storageuth nahane
------ Post added on Jun 26, 2022 at 11:31 PM
Wifi walin NAS access karana eka nan epaawena wedak
Use a Raspberry Pi, its very power efficient
SBC ok. eth umbe mother board ekat ekka old pc ekata aduma 650 yanawa athine, with HDD's
WIFI awul wenne OS eka matha da? Linux based OS ekak demmoth wifi shape weyda?ගොඩක්ම කියන්නේ , wifi නැතුව ethernet වලින් තමයි support කරන්නේ කියලා.
WIFI awul wenne OS eka matha da? Linux based OS ekak demmoth wifi shape weyda?
okata usb powered hub ekak use kerela raspberry pi wage ekak gahapan. ita passe open media vault install kerepan. patta lesi wadeගොඩක්ම කියන්නේ , wifi නැතුව ethernet වලින් තමයි support කරන්නේ කියලා.
මම මචන් , NAS එක හැදුවේ පරණ හම්බුනා PC එකකින් , එත් මම මගේ PC එක විදිහට පාවිච්චි කරන්නේ Lattepanda එකක්
------ Post added on Jun 27, 2022 at 12:09 PM
ඔව් එකනම් ඉතින් එහෙම තමයි. තියෙන සම්පත් වලින් නේ මචන් ගේම ගැහුවේ මම. නැත්තන් තව ලොකු වියදමක් කරන්න ඕනේ. කොහොම කරත් බන් අවශ්‍යතාවය සපුරගන්නත් ඕනනේ.
------ Post added on Jun 27, 2022 at 12:11 PM