මචන්. අපෙ office එකේ පැත්තක wifi adsl router එකක් තියනව. අනික් පැත්තෙ projector එකක් තියනව. Projector එකේ network port එකකුත් තියනව. මේ දෙක netwotk cable එකකින් නැතිව connect කරන්න ක්‍රමයක් තියනවද?