ZTE router එකෙන් homegroup හදල network කරගන්න බැරිද ?
network දන්නා උන් කියපන්කො කොහොමද network කරලා file share කරගන්නේ කියලා. ලේසිම විදිය
network දන්නා උන් කියපන්කො කොහොමද network කරලා file share කරගන්නේ කියලා. ලේසිම විදිය
Home Group හදන්න ඔනී නෑ බන්..
උඹට Share කරන්න ඔනී folder 1a උඩ right click කරලා properties අරගෙන එකේ sharing tab 1a select කරලා Advance sharing 1a click කරලා Share this folder කියන තැන tick 1a දාන්න..
Share permisson and NTFS permission හදන්න..
තව Control Panel-->Network and Sharing Center-->Advanced sharing settings වලට ගිහින්
Turn on file and printer sharing කියන තැන tick 1i, Turn on Network Discover කියන තැන tick 1i දාන්න..
ubata oni machine dekak atharda ??



ඔව් හැබැයි ZTE එකෙන් තමයි network කරලා තියෙන්නේ control panal
network and sharing center
homegroup
create new
කොතනදිද බන් එන්නේ??එතකොට no permission to access කියනවා බන්.

