මචන්ලා මට ඕනේ කරනවා මෙන්න මෙහෙම වැඩ ටිකක්..
1.ස්ටාෆ් එක 25 වගේ ඉන්න ඔපිස් එකකට නෙක්වර්ක් එකක් හදන්න එකේදී හැමෝටම ලොගින් එකක් ඕනේ..
2. ලොගින් එක අනුව file access කරන්න පුළුවන් වෙන්න ඕනේ.. Ex. marketing අයට විතරක් FIle server තියෙන file access කරන්න පුළුවන්.
3.ඉන්ටෙර්න්ට් limit කරන්න ඕනේ එක්කෙනෙක්ට දවසකට 500 MB වගේ
4. තව access පොයින්ට් කීපයක් තියෙනවා ඒවායින් wifi දෙන්න ඕනේ මෙතැනදී කරන්න ඕනේ ස්පීඩ් එල limit කරන්න ඕනේ...512 KBPS වගේ..
කට හරි පුලුවන්ද මේ ටික කරන්න ඕනේ ගයිඩ් එක දෙන්න..