Network Marketing කියන්නේ මොකක්ද?

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,136
    9,435
    113
    network marketing kiyanne lanuwak, piramid system ekak . lankaae illegal

    karapu hama ekaama passe worry wenawa, pelak unta muladi laaba enawa , un eunge hondama yaaluwonwa set karanawa , passe set wena unta kela wenawa, un aruuge hathmuthu paramparaawatama saapa karanawa. kisi sanasiimak nathi wadak, nikan thawa minihekta gindara dena.

    kaalayak yaddi parent kompaniya vanish wenna puluwan ekapaarama. un honda gaanak hoya gaththata passe.

    hithala balapan mokak hari kompaniyak rs 2000 k watina baduwak thawa minihekta 60 000 kata wage vikunanawanan eeke mokak hari awlak thiyenawa.

    un kiyanne marketing cost ekak nathuwa badu vikunanawa kiyala ne. eeth paariboogikayata patta paaduwak ne ban wenne. anthime aththatama wenne badu vikinillak neme , mudal sansaranayak, baduwa thiyenne nikan pita opeeta

    oonama nan ithin karala balapan. meeke kalinuth oya gana thread thibba, hoyala balapan
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මම මෙතන මම කරනව කියල නෑනේ. :P

    අනේ බං අහල තියෙන දේට උත්ර දීපන්කෝ. මට ඒකයි දැන ගන්න ඕන. අනිත් දේවල් මම දන්නව. :D
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    own kiyala keppa nemei Network Marketing kiyanne.otana wenne sabaa watinakamin %140 kata witara mokak hari wikunala a 40% pyramid karana eka.man oya company eka gananam danne na.habai danna eke nam Rs.5400ka uparimayak yatathe gewanawa ona tharam.etakota kochchara palatala kattiya wadi unat eke enne ekkenagen 5400i.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    කඩ්ඩ බැරි එකා;19572497 said:
    නෑ මචං මම අහන්නේ ඔය 5400ය ලැබෙන්නේ ඌව සම්බන්ද කරපු කෙනාටනේ. ඔය 5400 ලැබුන පුද්ගලය සම්බන්ද කරනවනෙ තව මිනිස්සු. අන්න ඒ අය සම්බන්ද උනාම ඒ අයව සම්බන්ද කරපු කෙනා නෙමේ එ් කෙනාවත් සම්බන්ද කරපු පුරුකට. ඒ කියන්නේ දෙවැනි ලෙවල් එකේ එකාට කීයක් ලැබෙනවද කියල :D

    na.mehemai. 1st pair ekata 3200k (me ganan hariyata mataka na.man udaharanayak daanne) un set karala ayata (2nd row ekata) 3800k 3rd row ekata 4500k , 4th ekata 5400k.eeta passe kochchara pahalata pahalata ekathu unat 5400 gaane hambawenne.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    coporatepyramid.jpg


    සරලව කියන්නම්. . බාන්ඩයෙන් ලැබෙන මුදල 1000ක් යයි සිතමු. .
    ඔයා දෙන්නෙක්ව සම්බන්ද කලාම එතනින් 2000ක් ලැබෙනවා. .
    ඒ දෙන්නා 4 දෙනෙක් සම්බන්ද කලාම එතනින් 4000ක් ලැබෙනවා. .
    ඒ හතර දෙනා 8ක් සම්බන්ද කලාම එතනින් 8000ක් ලැබෙනවා. .
    ඔය විදියට පිරමිඩ් එක පහලට ගමන් කරනවා. .

    ඔය විදියට පේලි 10ක් ගියා කියලා හිතමු. . 10 වෙනියගෙන් උඩ ඉන්න 9 දෙනාටම සල්ලි යන්න ඕනා. . ඒ කියන්නේ 9000ක් උඩට යන්න ඕනා. .
    බාන්ඩයක හැබෑ වටිනාකමට ඒ අවස්තාවෙදිත් 9000ක් එකතුකරන්න වෙනවා. .
    ඔයිට වඩා පහලට ගියොත් ඒ ගාන බාන්ඩයට එකතුකරන්න වෙනවා ඕක ප්‍රායෝගික නෑ අසීමිත පිරමීඩයක්පහලට යන්න බෑ. .
    10000ක් වටින බාන්ඩය 60000ට වික්කත් එතනින් උපරිම උඩට යන්නේ සාමාජිකයන් 50ක් දක්වා.

    සාදාරනව පිරමිඩ් සිස්ටම් එකට වයාපාරයක් කරනවනම්. .
    ඒ පිරමීඩය උපරිම සාමාජිකයන් පේලි 10කගෙන් අවසන් කරන්න වෙනවා. .
    ඒ කියන්නේ 50000 වටින බාන්ඩය 60000ට විකුනලා ඒ වැඩිපුර ලැබෙන ලාබය 1000 ගානේ සාමාජිකයන් 10කට බෙදලා දෙන එක..
    එහෙම කලොත් ඒ බාන්ඩය මිලදීගන්න පුද්ගලයට අසාදාරනයක් වෙන්නේ නෑ..
    ඒ විදියට සාමජිකයන් 10 සම්පූර්න වුනාම නැවත දෙදෙනෙක් ආයතනයට හදුන්වා දීලා ඒ දෙන්නගේ පිරමිඩ් එකත් 10න් අවසන් කරන්න ඕනා. .
    ඔය විදිය තමයි ප්‍රායෝගිකව කල හැකි සහා සාදාරනම විදිය. .

    මගෙත් ඔයවිදියේ සිස්ටම් එකක් තියෙනවා. . වැඩි විස්තර ඕනනම් පී.එම් එකක් දාන්න. .
    කෙලින්ම බාන්ඩ ලාබගන්න සමාජිකයන්වත් හදුන්වා දෙන්න පුලුවන් විදියක් ඒක. .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කඩ්ඩ බැරි එකා;19572772 said:
    උබල වගේ අය තමයි මචං කිරියේ ඉන්න ඕන. මමත් මේ ට්‍රයි කරේ දන්නේ නැති මේ සිස්ටම් එක පොඩ්ඩක් දැනගෙන ඒක අපි කරන දේකට යොදාගන්න පුුලුවන් විදියක් කල්පනා කරන්න සාදාරන විදියට.

    එළ මචං.

    අනිත් එක මචං උබ ඔය ඔතන පිරමිඩ් එක දිගට යන කොට ‍භාන්ඩය විකුනන ගානටත් වඩා බෙදන්න වෙන සීන් එක මචං bestlife, mark-wo, global lanka වගේ උන් මොකක් හරි ට්‍රික් එකක් දාල නවත්වනව. ඒ කොහොමද කියලයි හිතා ගන්න බැරි. උන් නම් කියන්නේ අපිට 2න්නෙක් විතරක් සෙට් කරන්න ඉන් පස්සේ ආතල් එකේ ඉන්නලු තියෙන්නේ. :rofl:

    උන් මචන් වෙබ් එකක් හරහා පිරමිඩ් එක හදන්නේ..
    මගේ යාලුවෝ අදුරන අය ගොඩක් ඕවට ගිහින් කෙලෝගත්තා..
    එකෙක් මාවත් එකකට එක්කන් ගියා ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් එකට..
    ඒ දවස්වල 5000 වටින එක 18000ක්.. පලිගුද මොකක්ද එකක් තිබ්බා 60000ක්ද කොහෙද..
    තනිකර මිනිස්සුන්ව අන්දන එක කරන්නේ. .

    අපිට අපි සම්බන්ද කරන දෙන්නා ගැන දැනගන්න පුලුවන්..
    උන්ගේ මාර්ගෙන් ඒ දෙන්නා සම්බන්ද කරන 4 ගැන දැනගත්තැකි,
    ඒ 4 සම්බන්ද කරන 8 ගැනත් දැනගත්තැකි කියමු..
    ඊට වඩානම් ප්‍රායොගිකව සම්බන්දවෙන අයගේ විස්තර දැනගන්න ලැබෙන්නේ නෑ.
    උන් සයිට් එකට ඊටවඩා අප්ඩේට් කරන්නෙත් නෑ..
    ඒ නිසා ඔයවගේ අසීමිතව ගමන්කරනවා කියන පිරමීඩ වලට අහුවෙන්න එපා, අනික නීතිවිරෝදී වැඩක්.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උන් මචන් වෙබ් එකක් හරහා පිරමිඩ් එක හදන්නේ..
    මගේ යාලුවෝ අදුරන අය ගොඩක් ඕවට ගිහින් කෙලෝගත්තා..
    එකෙක් මාවත් එකකට එක්කන් ගියා ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් එකට..
    ඒ දවස්වල 5000 වටින එක 18000ක්.. පලිගුද මොකක්ද එකක් තිබ්බා 60000ක්ද කොහෙද..
    තනිකර මිනිස්සුන්ව අන්දන එක කරන්නේ. .

    අපිට අපි සම්බන්ද කරන දෙන්නා ගැන දැනගන්න පුලුවන්..
    උන්ගේ මාර්ගෙන් ඒ දෙන්නා සම්බන්ද කරන 4 ගැන දැනගත්තැකි,
    ඒ 4 සම්බන්ද කරන 8 ගැනත් දැනගත්තැකි කියමු..
    ඊට වඩානම් ප්‍රායොගිකව සම්බන්දවෙන අයගේ විස්තර දැනගන්න ලැබෙන්නේ නෑ.
    උන් සයිට් එකට ඊටවඩා අප්ඩේට් කරන්නෙත් නෑ..
    ඒ නිසා ඔයවගේ අසීමිතව ගමන්කරනවා කියන පිරමීඩ වලට අහුවෙන්න එපා, අනික නීතිවිරෝදී වැඩක්.

    මචං පට්ටම වැදගත් පොයින්ට් එකක් මචං ඔය ලෙවල් කීපයකට පස්සේ ලැබෙන තොරතුරු අඩුවෙන එක. :yes: සිරාවටම.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කඩ්ඩ බැරි එකා;19572870 said:

    මචං පට්ටම වැදගත් පොයින්ට් එකක් මචං ඔය ලෙවල් කීපයකට පස්සේ ලැබෙන තොරතුරු අඩුවෙන එක. :yes: සිරාවටම.

    තව දෙයක් ඕවල විකුනන්න තියෙන්නේ ස්තීරව වෙලදපොලේ මිල දැනගන්න බැරි බාන්ඩ. .