ඕක වින්ඩෝස් මැෂින් එකක් නම් නෙට්වර්ක් ට්‍රබ්ල්ශූටර් රන් කරලා බලන්න, එකෙන් ඔය අවුල් වුනු සෙටින්ස් එහෙම රීසෙට් කරලා බලන නිසා සාමාන්‍යයෙන් නෙට්වර්ක් අවුල් හරි යනවා.
දැන් වැඩ බන්. මම කමෙන්ට් කලේ උඩ. එතනින් ස්පීඩ් හැදුවම වැඩනේ බන්.ඕක වින්ඩෝස් මැෂින් එකක් නම් නෙට්වර්ක් ට්‍රබ්ල්ශූටර් රන් කරලා බලන්න, එකෙන් ඔය අවුල් වුනු සෙටින්ස් එහෙම රීසෙට් කරලා බලන නිසා සාමාන්‍යයෙන් නෙට්වර්ක් අවුල් හරි යනවා.
ඔව් බං, මේ වගේ අපල තියන මහත්තයෙක් දැක්කමයිඔක්කොම පැත්තක තියල සුමනදාස කාරයට කියල හදහන බලවගනින්.![]()
![]()
![]()
දැනටත් තියෙනවා. දුර වැඩියි.Usa a wireless WiFi adaptor
අනුරාද ප්‍රෝ වර්ෂන්අනුරාධ සහ උබ පට්ට ගැලපීමක් තියෙන්නෙ කසාද බැදපන් තොපි දෙන්න![]()
![]()
![]()
![]()

Samawennaඇස් කටේ දාගෙනද කියවන්නේ?
autonegotiate should work without any issues provided the device on the other side is configured the sameඅඩෝ හරිනේ බන්. auto negotitae තිබ්බේ. දැන් 100 වලට දැම්මම වැඩ කරනවා. දැන් ඒකෙන් ස්ලෝ වීමක් වෙනවද?
![]()
ට්රබල්ෂුටර් එකේ error occured ලබ්බක් එනවා බන්. ඔය ට්රබල්ෂුටර් එකයි, ඩිවයිස් මැනේජ්මන්ට් වල ඩ්‍රයිවර්ස් අප්ඩේට් එකයි දෙකම ජෝක් එකක් බන්. ඔව්ව වැඩ කරනවා මම නම් දැකලම නෑ.autonegotiate should work without any issues provided the device on the other side is configured the same
half duplex means the adapter doesn't send and receive at the same time. (think of something like a walkie-talkie)
this would be detrimental to the performance.
run the network troubleshooter and maybe try doing a driver reinstall
if your computer is plugged into a router check that side as well
Samawenna
Ehenam network card ekak ganin. USB huthawal kelawenna chance eka wadi. 1G support karana ekak gannin.
Check network drivers, network cable etc....
ලයිට් පත්තු උනාට වැඩ කරන්නේ නැති ඒවා කොච්චර තියේද... දැන් බලන්න නෙලුම් කුලු.... එක්කෝ ඕනෙ නෑ...![]()
කාඩ් එකක් ගහපන් එම්ප්ටි ස්ලොට් එකකට
පහල විදිහට හැදුවම වැඩ කරනවා බන්.wire eka check karala balanna kokatath kalin...
අඩෝ හරිනේ බන්. auto negotitae තිබ්බේ. දැන් 100 වලට දැම්මම වැඩ කරනවා. දැන් ඒකෙන් ස්ලෝ වීමක් වෙනවද?
![]()
Half duplex kiyanne slow tama. Full duplex tama dan use wenne. Eha paththe mokakda tiyenne?පහල විදිහට හැදුවම වැඩ කරනවා බන්.