network slot එකට කෙල වෙලා.. 😣

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඕක වින්ඩෝස් මැෂින් එකක් නම් නෙට්වර්ක් ට්‍රබ්ල්ශූටර් රන් කරලා බලන්න, එකෙන් ඔය අවුල් වුනු සෙටින්ස් එහෙම රීසෙට් කරලා බලන නිසා සාමාන්‍යයෙන් නෙට්වර්ක් අවුල් හරි යනවා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,981
    113
    34
    Kalutara
    ඕක වින්ඩෝස් මැෂින් එකක් නම් නෙට්වර්ක් ට්‍රබ්ල්ශූටර් රන් කරලා බලන්න, එකෙන් ඔය අවුල් වුනු සෙටින්ස් එහෙම රීසෙට් කරලා බලන නිසා සාමාන්‍යයෙන් නෙට්වර්ක් අවුල් හරි යනවා.
    දැන් වැඩ බන්. මම කමෙන්ට් කලේ උඩ. එතනින් ස්පීඩ් හැදුවම වැඩනේ බන්.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,936
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    අඩෝ හරිනේ බන්. auto negotitae තිබ්බේ. දැන් 100 වලට දැම්මම වැඩ කරනවා. දැන් ඒකෙන් ස්ලෝ වීමක් වෙනවද?

    RedVntj.png
    autonegotiate should work without any issues provided the device on the other side is configured the same
    half duplex means the adapter doesn't send and receive at the same time. (think of something like a walkie-talkie)
    this would be detrimental to the performance.
    run the network troubleshooter and maybe try doing a driver reinstall
    if your computer is plugged into a router check that side as well
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,981
    113
    34
    Kalutara
    autonegotiate should work without any issues provided the device on the other side is configured the same
    half duplex means the adapter doesn't send and receive at the same time. (think of something like a walkie-talkie)
    this would be detrimental to the performance.
    run the network troubleshooter and maybe try doing a driver reinstall
    if your computer is plugged into a router check that side as well
    ට්‍රබල්ෂුටර් එකේ error occured ලබ්බක් එනවා බන්. ඔය ට්‍රබල්ෂුටර් එකයි, ඩිවයිස් මැනේජ්මන්ට් වල ඩ්‍රයිවර්ස් අප්ඩේට් එකයි දෙකම ජෝක් එකක් බන්. ඔව්ව වැඩ කරනවා මම නම් දැකලම නෑ.

    Samawenna :-D

    Ehenam network card ekak ganin. USB huthawal kelawenna chance eka wadi. 1G support karana ekak gannin.
    Check network drivers, network cable etc....
    ලයිට් පත්තු උනාට වැඩ කරන්නේ නැති ඒවා කොච්චර තියේද... දැන් බලන්න නෙලුම් කුලු.... එක්කෝ ඕනෙ නෑ... 🤭
    කාඩ් එකක් ගහපන් එම්ප්ටි ස්ලොට් එකකට
    wire eka check karala balanna kokatath kalin...
    පහල විදිහට හැදුවම වැඩ කරනවා බන්.

    අඩෝ හරිනේ බන්. auto negotitae තිබ්බේ. දැන් 100 වලට දැම්මම වැඩ කරනවා. දැන් ඒකෙන් ස්ලෝ වීමක් වෙනවද?

    RedVntj.png
     
    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    මටත් 2016දි ඕක උනා අකුණක් ගහල slt ලයින් එක දිගේ ඇවිල්ල රවුටර් එකයි, Pc එකේ නෙට්වර්ක් පෝට් එකයි කෙල උනා. ඊටපස්සෙ pci slot එකට ඔය දකුණු පැත්තෙ තියන මෙව්වා එකක් අරන් ගහල පාවිච්චි කරේ. ස්ලෝ නෑ. ඊටත් පස්සෙ රු1200කට tp link wifi adapter එකක් ගත්තා. ඒකනම් තාම වැඩ. Wifi adapter එකක් අරගෙන usb එකට ගහල පාවිච්චි කරන්ඩ පුළුවන් නම්.
     
    • Wow
    Reactions: Heshan Daminda