ඒකක් තියෙනවා බන් දැනටත්. රුපියල් 1000යි ගත්තේ. දුර වැඩියි රවුටරේට. ඒක නිසා ස්ලෝ වයිෆයි.මටත් 2016දි ඕක උනා අකුණක් ගහල slt ලයින් එක දිගේ ඇවිල්ල රවුටර් එකයි, Pc එකේ නෙට්වර්ක් පෝට් එකයි කෙල උනා. ඊටපස්සෙ pci slot එකට ඔය දකුණු පැත්තෙ තියන මෙව්වා එකක් අරන් ගහල පාවිච්චි කරේ. ස්ලෝ නෑ. ඊටත් පස්සෙ රු1200කට tp link wifi adapter එකක් ගත්තා. ඒකනම් තාම වැඩ. Wifi adapter එකක් අරගෙන usb එකට ගහල පාවිච්චි කරන්ඩ පුළුවන් නම්.
එහා පැත්තේ තියෙන එව්වා බලන්න ss වදින්නේ නෑ dropdown එක තියෙද්දී.Half duplex kiyanne slow tama. Full duplex tama dan use wenne. Eha paththe mokakda tiyenne?
