network slot එකට කෙල වෙලා.. 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,174
    1
    100,975
    113
    34
    Kalutara
    මටත් 2016දි ඕක උනා අකුණක් ගහල slt ලයින් එක දිගේ ඇවිල්ල රවුටර් එකයි, Pc එකේ නෙට්වර්ක් පෝට් එකයි කෙල උනා. ඊටපස්සෙ pci slot එකට ඔය දකුණු පැත්තෙ තියන මෙව්වා එකක් අරන් ගහල පාවිච්චි කරේ. ස්ලෝ නෑ. ඊටත් පස්සෙ රු1200කට tp link wifi adapter එකක් ගත්තා. ඒකනම් තාම වැඩ. Wifi adapter එකක් අරගෙන usb එකට ගහල පාවිච්චි කරන්ඩ පුළුවන් නම්.
    ඒකක් තියෙනවා බන් දැනටත්. රුපියල් 1000යි ගත්තේ. දුර වැඩියි රවුටරේට. ඒක නිසා ස්ලෝ වයිෆයි.
    Half duplex kiyanne slow tama. Full duplex tama dan use wenne. Eha paththe mokakda tiyenne?
    එහා පැත්තේ තියෙන එව්වා බලන්න ss වදින්නේ නෑ dropdown එක තියෙද්දී.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,325
    74,830
    113
    ඒකක් තියෙනවා බන් දැනටත්. රුපියල් 1000යි ගත්තේ. දුර වැඩියි රවුටරේට. ඒක නිසා ස්ලෝ වයිෆයි.

    එහා පැත්තේ තියෙන එව්වා බලන්න ss වදින්නේ නෑ dropdown එක තියෙද්දී.
    Printscreen gahapan yako.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,174
    1
    100,975
    113
    34
    Kalutara
    Printscreen gahapan yako.
    magic screen වදින්නේ නෑ බන්.නිකන්මවැදිලාපේන්ට්එකටකොපිකරලාතමාකරගත්තේ.


    P8Bb4Pw.jpg
     

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    ඒකක් තියෙනවා බන් දැනටත්. රුපියල් 1000යි ගත්තේ. දුර වැඩියි රවුටරේට. ඒක නිසා ස්ලෝ වයිෆයි.

    එහා පැත්තේ තියෙන එව්වා බලන්න ss වදින්නේ නෑ dropdown එක තියෙද්දී.
    එහෙනම් පවර්ෆුල් නැතුව ඇති. මං මේක ගත්තෙ දැන් මාස 6කට විතර කලින්. 8600ක් වගේ උනා. මේකටනම් අහුවෙනව හෙන ඩොටේ තියන වයිෆයිත්
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    magic screen වදින්නේ නෑ බන්.නිකන්මවැදිලාපේන්ට්එකටකොපිකරලාතමාකරගත්තේ.
    කොහොමත් එහෙමනෙ😒 snipping tool පාවිච්චි කරන්න

    උඹේ හැම දේම කැඩෙනවා නේ බන්..
    ඕන එක තාම නෑලුනෙ ඒත්🤷
    ------ Post added on Aug 2, 2022 at 7:19 PM
     
    • Like
    Reactions: Heshan Daminda

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    අඩෝ හරිනේ බන්. auto negotitae තිබ්බේ. දැන් 100 වලට දැම්මම වැඩ කරනවා. දැන් ඒකෙන් ස්ලෝ වීමක් වෙනවද?

    RedVntj.png
    සාමාන්‍ය ගෙදර දොරේ පාවිච්චියට ඕක ඇති. නෙට්වර්ක් කේබල් එක ගහල තියන අනික් පැත්තේ ඩිවයිස් එකේ පෝර්ට් එකේ සෙටින්ග්ස් බලන්න.

    To ease your mind, Wireless transmit (WiFi) is always half duplex. so no point of spending money on a wifi adapter when you have a working network port, even in half duplex ;)
     
    Last edited:
    • Love
    Reactions: Heshan Daminda