Network waddek වැඩ්ඩෙක් ගෙන් පොඩි උදව්වක් ඕන.
මෙහෙම අහන්න අමාරුයි. උදව්වක් දෙන්න පුලුවන්නම් පොඩිම පොඩි ප්‍රශ්නයක්. මෙතන comment එකක් හෝ මට pm එකක් දාන්න පීස් .

ගොඩක් අයට වැඩක් වෙන එකක් නැ මේ දේ. එකයි pm එකකින් අහන්නේ.
mata pm ekak danna puluwanda?