Networking ගැන දන්න අයගෙන් උදව්වක් Local Network එකක් තියනවා.. PC 20 ක් වගේ තියන. එක Network admin කෙනෙක් ඉන්නවා. මේ PC 20ට Internet දීල නැහැ. ඒත් මේ PC 20න් එකෙක් Internet යන්න Browser එකෙන් Try කලොත් Network admin ට දැනගන්න විදියක් තියනවද?