Networking ගැන දන්න අයගෙන් උදව්වක්

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Networking ගැන දන්න අයගෙන් උදව්වක්

    Local Network එකක් තියනවා.. PC 20 ක් වගේ තියන​. එක Network admin කෙනෙක් ඉන්නවා. මේ PC 20ට Internet දීල නැහැ. ඒත් මේ PC 20න් එකෙක් Internet යන්න Browser එකෙන් Try කලොත් Network admin ට දැනගන්න විදියක් තියනවද​?
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Internet dila naththan mokatada ban oya browser eka open karanawada nadda kiyala balnne?
    Software ekakin puluwan wei man hithanne.

    Usersla danne na internet deela thiyanawada nadda kiyala. Network admin ta balanna oni me usersla internet yanna try karanawada kiyala. ekata widiyak thiyanwada kiyalai balaganna oni