Networking පොරක් ගෙන් උදව් ඕන...
මචන්ලා.. මගේ තියෙනවා පොදි ස්ටූදඩියෝ එකක්. PC 5ක තමා එඩිටින් කරන්නෙ. එක එක PC වල වෙනම Backup දාලා එඩිට් කරන්න ගියාම හරි අමාරු දෙයක්. එකම Backup එක PC 2ක 3ක තියෙනවා. මට ඕන ලිනක්ස් ඉන්ස්ට්ස්ටොල් කරලා තියෙන PC ඒකේ ඔක්කොකොම File Store කරලා, අනිත් තියෙන Windows PC හරහා log වෙලා ඕන Files ටික ගන්න පුලුවන් Network එකක් හදා ගන්න. විශේසිතම දේ තමයි 90GB විතර Folders සමහර වෙලාවට Share කරන්න, Store කරන්න සිද්ධ වෙනවා. මේ නිසා Speed File Transfer කරන්න පුලුවන් විදියක් හා, මේ ටික කරන්න මට Advice දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නනවා නම් MSG දාන්න.