Networking වැඩ්ඩන්ගේ උදව් ඕන...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    Networking වැඩ්ඩන්ගේ උදව් ඕන...

    img_58eb2b0b8b54c.png


    මේ error එක එනවා PC දෙකක් connect කරල තියෙන්නෙ දෙකේම PC දෙක පෙන්නනවා. එකකින් අනිකකට log වෙන්න පුළුවන් හැබැයි. අනික් එකේ මේ error එක එනවා. කොතනද අවුල? :confused:

    සැලකිය යුතුයි: මේ දෙක හොඳට share උනා කලින් ඒත් ඉබේම මෙහෙම උනේ කොහොමද? :confused:
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    kohomada connect karala tiyenne.. adhock da nattam switch through da
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    Capture.png


    Finally I found. where was the problem.:yes: Some how, I have no idea how it possible unchecked automatically? Anyway I rechecked. Now it's working. Thanks all:yes:!