networking පැත්තෙන් ඉස්සරහට යන්න හොදම HND කෝස් එක මොකද්ද ...හොද ආයතන එහෙම මොනවද?:oo: HND in Computing & Systems Development - Networking IDM එකේ මේ කෝස් එක තියනවා දැක්කා