PC එකකට network connections දෙකක් තියෙනවා කියමු 
*එකක් නෝමල් Ethernet එක
*අනික mobile usb tethering කියලා හිතමු
අපිට බැරිද හැම වෙලාවෙම මේ දෙක Control panel වලින් off/on කරන් නැතුව, එක program එකකටම වෙන් උන කනෙක්ශන් එකක් තියාගන්න
(හැම තිස්සෙම Ethernet disable කරනකොට LAN connection එකත් ඩිසේබල් වෙන නිසා අනිත් එකට ෆයිල් එකක්වත් යවාගන්න බෑ)
උදා - ඔයා ගේම් එකක් ගහනවා නම් ඩේටා යන්නේ Ethernet එකෙන් Browser එක පාවිච්චි කරනවා නම් mobile usb tethering එකෙන් වගේ හදාගන්න බැරිද?

*එකක් නෝමල් Ethernet එක
*අනික mobile usb tethering කියලා හිතමු
අපිට බැරිද හැම වෙලාවෙම මේ දෙක Control panel වලින් off/on කරන් නැතුව, එක program එකකටම වෙන් උන කනෙක්ශන් එකක් තියාගන්න
(හැම තිස්සෙම Ethernet disable කරනකොට LAN connection එකත් ඩිසේබල් වෙන නිසා අනිත් එකට ෆයිල් එකක්වත් යවාගන්න බෑ)උදා - ඔයා ගේම් එකක් ගහනවා නම් ඩේටා යන්නේ Ethernet එකෙන් Browser එක පාවිච්චි කරනවා නම් mobile usb tethering එකෙන් වගේ හදාගන්න බැරිද?
