Networking Internship Please

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    හැමදාම මේ පැත්තේ ආවාට ගොඩක් දවසකින් එකක් දාන්නේ මේ....

    මෙන්න මේකයි සිද්දිය, මගේ යාලුවෙක් මේ දවස්වල Networking Internship එකක් හොයනවා. කවුරුහරි පින්වතෙක් ඉන්නවානන් වැඩකරන එකේ හරි අදුරන තැනක හරි Networking Internship එකක් තියෙන පොඩ්ඩක් කියනවාද??

    යාලුවා BSc IT Undergraduate, CCNA course එක කරලා තියෙන්නේ....


    Bump එකක්වත් දාගෙන යන්න.....:):)
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    topjobs එකේ Keyword Search එකට network ගහල බලන්න සමහරවිට හොයාගන්න පුළුවන් වෙයි.