මචන්ස්ලා,මගේ යාලුවෙක්ට විස්තර දැන ගන්නයි මේ දාන්නේ
ඌ ආස IT side එකට.ඒත් කරන්න ඕන field එක හිතා ගන්න බැරුව ඉන්නේ....ඉතින් මම එලකිරි සෙට් එකෙන් මේක පොඩ්ඩක් අහල දැන ගන්නයි මේ නූල දාන්නේ
Networking හෝ Software engineering
මේ 2 අතරින් අනාගතේ හොඳ තැනකට යන්න පුළුවන්,පඩි වැඩියෙන් සෙට් වෙන්න පුළුවන් මොකක් තෝරගත්තොත් ද බං ???

යාළුවා යන්න ඉන්නේ IIT or SLIIT.....