ප්‍රශ්නය ටිකක් මෝඩයි
බොන්නති එකෙක් තමන්ගේ නෙට්වර්ක් එක වැඩි කරගන්නේ කොහොමද
බොන්නති නිසා මන් සෙට් වෙන්න යනවා අඩුයි
බොන්නති එකෙක් තමන්ගේ නෙට්වර්ක් එක වැඩි කරගන්නේ කොහොමද
බොන්නති නිසා මන් සෙට් වෙන්න යනවා අඩුයි
Minissu set wenne bona/nobona eka anuwa newi ban. Umba interesting dial ekaknam tama minissu umbath ekka set wenne.ප්‍රශ්නය ටිකක් මෝඩයි
බොන්නති එකෙක් තමන්ගේ නෙට්වර්ක් එක වැඩි කරගන්නේ කොහොමද
බොන්නති නිසා මන් සෙට් වෙන්න යනවා අඩුයි
aula mchn godak welawata bona than walata giyama unta mawa set wennathi wei wage feeling ekak enawane... :ඉතින් බොන තැනකට ගිහින්ම නෙට්වර්ක් කරන්න ඕන කියලා කවුද කිව්වේ?
ඔයාට ඔයාගේ Career එකට පහසුවක් වෙන්න නම් networking කරන්නේ ඔයාට පුළුවන් ඔයාගේ career එකට අදාළව තියන conferences, events වලට යන්න, toastamsters, rotaract club වගේ ඒවට join වෙන්න.
ඒවයිත් බොන එවුන් ඉන්නවා. එහෙමයි කියලා බොන එක මාතෘකාව කරගෙන නෙමෙයි උන් තමන්ගේ සම්බන්ධතා වැඩි කරගන්නේ.
බොන තැන්වලට ගිහින් networking බලාපොරොත්තු නොවී හිටියානම් හරිනේ..aula mchn godak welawata bona than walata giyama unta mawa set wennathi wei wage feeling ekak enawane... :

heh hehCCNA class palayan

lokuwata vistara kiyapan mchn.. me welawe watinawa...Minissu set wenne bona/nobona eka anuwa newi ban. Umba interesting dial ekaknam tama minissu umbath ekka set wenne.
Lokuwata wistara liyanna kamalli, eth mage cardinal rule eka kiyannam
"Never involve politics/race/religion in a conversation"
ඔව් මන් ඕවාට නෑ.... ඕවා අපිට බෑ...මම නම් මගේ එක්කෙනා ඔය එකකටවත් නැති වෙන තරමට කැමතියි..![]()
professional .. man echcharama interesting porakuth nemei wage..Network kiwwe? Mona wage network ekakda? Yaluwo widihatada proffessional widihatada?
kalayak biwwa bn.. mata a style eka galapenne na..පොඩ්ඩක් බිව්වම හරිනෙ.