aiio oya single nemei dඑහෙම එකක් නෑ. වැදගත්වෙන්නෙ ඔයාගෙ qualities තමයි. බාහිර පෙනුම, අදින පලදින විදිය, කතා කරන විදිය and more.. එහෙනම් ගොඩක් ගෑනු ලමයින්ට ඕවා ඇත්තෙම නැති වෙන්න එපැයි. ඒක තමන්ගෙ හැකියාව. හැබැයි ඔය නෙට්වර්ක් හැදුනම එහෙම නැත්නම් හොදයි කියලත් හිතෙනවා. හැබැයි පිරිමි ලමයින්ට කොහොම හිතෙනවද දන්නෙ නෑ. මම නම් මගේ එක්කෙනා ඔය එකකටවත් නැති වෙන තරමට කැමතියි..![]()

