ලංකාවේ ඉන්න හොඳ neurosurgeon කෙනෙක් කියන්නකො. අර මම කලිනුත් thread එකක් දැම්මෙ heart issue එකක් ගැන කියලා අපේ relative කෙනෙක්ගෙ. දැන් එයාගෙ ඔලුව ඇතුලෙන් ගෙඩියක් ඇවිත්. පුදුම ප්‍රශ්න ගොඩක බං ඉන්නේ. ගෙවල් වල එක පිස්සුවක් මේ ටිකේ.
ඔය වගේ දෙයක් පෙන්නන්න හොඳ doctor කෙනෙක් කියන්නකො. Neurosurgeonලා නේද ඕවා ගැන specialised?
ඔය වගේ දෙයක් පෙන්නන්න හොඳ doctor කෙනෙක් කියන්නකො. Neurosurgeonලා නේද ඕවා ගැන specialised?