neurosurgeon කෙනෙක් කියන්න

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,763
    28,119
    113
    ලංකාවේ ඉන්න හොඳ neurosurgeon කෙනෙක් කියන්නකො. අර මම කලිනුත් thread එකක් දැම්මෙ heart issue එකක් ගැන කියලා අපේ relative කෙනෙක්ගෙ. දැන් එයාගෙ ඔලුව ඇතුලෙන් ගෙඩියක් ඇවිත්. පුදුම ප්‍රශ්න ගොඩක බං ඉන්නේ. ගෙවල් වල එක පිස්සුවක් මේ ටිකේ.

    ඔය වගේ දෙයක් පෙන්නන්න හොඳ doctor කෙනෙක් කියන්නකො. Neurosurgeonලා නේද ඕවා ගැන specialised?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,435
    1
    32,110
    113
    - උඩරට -
    ඔලුව ඇතුලේ ගෙඩියක් නම් ඉතින් මරණය නියතයි..
    ඔපරේශන් කරලා ඕවා හොද කර ගන්න හදපු මිනිස්සු දැකලා තියෙනවා ඒ අය විදින වේදනාව දැක්කම මරණය සැපයි
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,404
    113
    ඔලුව ඇතුලේ ගෙඩියක් නම් ඉතින් මරණය නියතයි..
    ඔපරේශන් කරලා ඕවා හොද කර ගන්න හදපු මිනිස්සු දැකලා තියෙනවා ඒ අය විදින වේදනාව දැක්කම මරණය සැපයි
    Ehma marenwami kyane komda bn.pisuda
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    689
    534
    93
    ඔලුව ඇතුලේ ගෙඩියක් නම් ඉතින් මරණය නියතයි..
    ඔපරේශන් කරලා ඕවා හොද කර ගන්න හදපු මිනිස්සු දැකලා තියෙනවා ඒ අය විදින වේදනාව දැක්කම මරණය සැපයි

    මිනිහෙක් දෙයක් ඇහුවහම ඔහොම කියන්න එපා බං හෙන ගහනවා වගේ. අනික උඹ කොහොමද ඔච්චර හොඳට දන්නේ.? උබ doctor කෙනෙක්ද.

    මම දන්න මනුස්සයෙක් හිටියා, ඔය වගේ ප්‍රශ්නයක් තිබිලා ඒ ගෙඩිය පුපුරලා. ඔපරේෂන් එක කරලා ටික කාලයක් යනකම් කල්පනා වනම් අඩු වෙලා තිබ්බා.

    කොහොමහරි ඔහොම තිරිසන් කමෙන්ට් දාන්න එපා. මිනිහෙක් මානසිකව වැටිල ඉන්න වෙලාවක උඹලා තවත් වට්ටනවා. දන්න හුත්තක් නෑ නොදන්න හුත්තක් නෑ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,769
    113
    Homagama
    ලංකාවේ ඉන්න හොඳ neurosurgeon කෙනෙක් කියන්නකො. අර මම කලිනුත් thread එකක් දැම්මෙ heart issue එකක් ගැන කියලා අපේ relative කෙනෙක්ගෙ. දැන් එයාගෙ ඔලුව ඇතුලෙන් ගෙඩියක් ඇවිත්. පුදුම ප්‍රශ්න ගොඩක බං ඉන්නේ. ගෙවල් වල එක පිස්සුවක් මේ ටිකේ.

    ඔය වගේ දෙයක් පෙන්නන්න හොඳ doctor කෙනෙක් කියන්නකො. Neurosurgeonලා නේද ඕවා ගැන specialised?
    කොලඹ මහ ඉස්පිරිතාලෙට ලියාගෙන එන්න.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ඩොක්ට සුනිල් පෙරේරා. ලංකාවෙ අංක එක. පිටරටවලින් පවා එනවා සර්ජරි කරගන්න. දියුණු රටවල කරලා වැරදිච්චි සර්ජරි පවා කරෙක්ට් කරවගන්න එනවා.. එයා ගාවට යන්න..