meyagen aran tiynwa api, norris canel road1ta awa a dawas wala.. hoda dakshayek.. mata hithenawa maha ispititaleta yana wdiyak beluwa nam hodai kiyala..ඩොක්ට සුනිල් පෙරේරා. ලංකාවෙ අංක එක. පිටරටවලින් පවා එනවා සර්ජරි කරගන්න. දියුණු රටවල කරලා වැරදිච්චි සර්ජරි පවා කරෙක්ට් කරවගන්න එනවා.. එයා ගාවට යන්න..
hodama treatments, rate beheth pasna nisa wena karadara me okkogenma tikak hari senasiimak tiyena thena tama maha ispitithaale. ikman suwaya pathanawa brother,,
ඉක්මණ් සුවය ප්රාර්ථනා කරනවා!!!