මේ රේස් එකේ පලවෙනියා වෙන්න හිටපු කෙනෙක්.ඒත් එයාට පලවෙනියා වෙන්න බැරි උනත් රේස් එක අත ඇරියේ නෑ.
මේ වගේ තමා ජීවිතෙත්.පටන් ගත්තු එක ඉතා හොදින් ඉවරකර ගන්න බැරුව අපි වැටෙනවා.ඒත් කොහොම හෝ හොද විදිහකින් අපි පටන් ගත්තු දෙයක් ඉවර කරලා ජයග්රහනය වෙත යන එකයි තියන වැදගත්කම.
ඔය රේස් එකේ පලවෙනියා උනේ කවුද කියලා කාටවත් මතක නෑ.ඔක්කෝටම මතක තියෙන්නේ මේ සිදුවීම තමා.බලලා කමෙන්ට් එකක් දාලා යන්න.