Never Give Up Without A fight.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මේ රේස් එකේ පලවෙනියා වෙන්න හිටපු කෙනෙක්.ඒත් එයාට පලවෙනියා වෙන්න බැරි උනත් රේස් එක අත ඇරියේ නෑ.
    මේ වගේ තමා ජීවිතෙත්.පටන් ගත්තු එක ඉතා හොදින් ඉවරකර ගන්න බැරුව අපි වැටෙනවා.ඒත් කොහොම හෝ හොද විදිහකින් අපි පටන් ගත්තු දෙයක් ඉවර කරලා ජයග්‍රහනය වෙත යන එකයි තියන වැදගත්කම.

    ඔය රේස් එකේ පලවෙනියා උනේ කවුද කියලා කාටවත් මතක නෑ.ඔක්කෝටම මතක තියෙන්නේ මේ සිදුවීම තමා.බලලා කමෙන්ට් එකක් දාලා යන්න.



     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    මං මෙක මිට කලින් බලලා තියනවා මට මතක හැටියට,ස්තුති යාළුවා පොස්ට් එකට,ගොඩක් වටින අදහසක් REP 3+++
     
    • Like
    Reactions: akilar25