බාත්රුම් එකක් හදන්න යන්නේ. කට්ටියගේ ideas share කරනවද, Tile, කොමොඩ්, Fittings, Space arrangement ගැන,
වියදම ගැන
Plumbing වැඩ දන්න අය ඉන්නවනම් කියන්න



හොදට ඉඩ තියල හදපන් සහෝ...
ටබ් එකක් සෙට් කරන්න හොට වෝටර් එක්ක...
ලංකා ටය්ල් ඩිසයන් අදුය් නේද ? ෂෝ රුම් වල තියෙනවා සෙට් කරලම බලල ගන්න...
තව දෙයක් , හොදට වෝටර් ප්රුඋෆ් කරන්න කියක් ගියත් විශේෂයෙන්ම උඩ තත්ටුවක නම්