New bajaj

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    Diffender එක ගියපු යෑමට මෙක වැඩුනොත් මෙහෙම තමා

    crushed-beer-can-715209.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචං ජපං ඒව එක්ක බලනකොට ඔවා ගුගොඩවල් බව ඇත්ත.. හැබැයි මේක ටෙස්ට් කරන වීඩියෝ බලනක‍ොට හිතනෙව ලංකාව තාම කොහෙද ඉන්නෙ කියල.... අපිට ඔහොම අටමගලක්වත් අටවගන්න technology එක්ක් නෑ...... . අපේ දේශපාල ගොබ්බ හරක්ට හිතෙන්නනෙ නෑ ලංකාවටම කියල නිෂ්පාදනයක් කරන්නන.. තමංගෙ වැඩේ විතරයි.... අපි තාම එකම තැන :dull::(:(
    hmm ube kathawanam aththa thama ithin.dan bike unath balapan un mona monawa hari atogena thamange wade koragannawa :yes::yes:

    Oka indiawe duwannawath thama approve deela naha indian government eka.
    Habai lankawata import karannath lasthi. Bajaj eken lokuwata daala thiyanawa issellama egollo Sri Lanka athulu 3rd world ratawal kepekata danatama export karanna yanne kiyala.
    sinhalunwa nethi karanna karana kuuta upakramayak :yes::yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මචං ජපං ඒව එක්ක බලනකොට ඔවා ගුගොඩවල් බව ඇත්ත.. හැබැයි මේක ටෙස්ට් කරන වීඩියෝ බලනක‍ොට හිතනෙව ලංකාව තාම කොහෙද ඉන්නෙ කියල.... අපිට ඔහොම අටමගලක්වත් අටවගන්න technology එක්ක් නෑ...... . අපේ දේශපාල ගොබ්බ හරක්ට හිතෙන්නනෙ නෑ ලංකාවටම කියල නිෂ්පාදනයක් කරන්නන.. තමංගෙ වැඩේ විතරයි.... අපි තාම එකම තැන :dull::(:(

    ලංකාවෙ මෙහෙම වැඩක් කරන්න ටෙක්නොලොජි නෑ කියන එක පට්ටපල් බොරුවක්. මීට වඩා හොඳ වාහනයක් ලංකාවෙ හදන්න පුළුවන්. හැම පාර්ට් එකක්ම හදන්න පුළුවන් වාහනේක. වාහනයක් හදනවයි කියන්නෙ මහ ලොකු දෙයක් නෙමෙයි. දේසපාලුවො ඉඩ නොදෙන එක තමා හේතුව. නැත්නම් මේ රටේ නියම මොළ තියෙනවා.

    aththa ban....Micro eken mona karanawada danne na.

    මයික්‍රෝ එකෙන් කොරන ලබ්බක් නෑ. උන් කොරන්නෙ චීනෙන් කොරියාවෙන් වාහන කෑලි ගෙන්නල එසෙම්බල් කරල විකුනන එක. ඩේවිඩ් පීරිස්ලා ත්‍රීවීල් ගේනවා වගේ තමා
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අනික බං එකෙක් ලංකාවෙ ත්‍රීවිල් බයික් පොඩි කාර් හදන්න ගත්තොත් ඔය AMWලා ඩේවිඩ් පීරිස්ලා ඌට වැඩේ කරගෙන යන්න දෙන්නෙ නෑ. තමන්ගේ සේල්ස් බහින නිසා. දියවන්නාවෙ වෛශ්‍ය පුත්‍රයො ටිකත් කරන්න දෙන්නෙ නෑ. එහෙම වැඩක් පටන් ගන්න එකාට මාරම කට්ටක් කන්න වෙනව :dull:
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    ලංකාවෙ මෙහෙම වැඩක් කරන්න ටෙක්නොලොජි නෑ කියන එක පට්ටපල් බොරුවක්. මීට වඩා හොඳ වාහනයක් ලංකාවෙ හදන්න පුළුවන්. හැම පාර්ට් එකක්ම හදන්න පුළුවන් වාහනේක. වාහනයක් හදනවයි කියන්නෙ මහ ලොකු දෙයක් නෙමෙයි. දේසපාලුවො ඉඩ නොදෙන එක තමා හේතුව. නැත්නම් මේ රටේ නියම මොළ තියෙනවා.

    මචං ලංකාවෙ ටෙක්නොලොජි එක නෑ කියල මම අදහස් කලේ මෙහෙ මෙහෙම දේවල ඉම්ප්ලිමන්ට් කරල නැති නිසා... knowledge එක තිබුනට ටෙක්නොලොජි එක මෙහෙ ඩිවලොප් කරල නැති නිසා.. . එහෙම නැතුව ලංකාවෙ එවුන්ට මොලේ නෑ කියල කියන්න නෙමෙයි...:) ... ඔය වේස පාලුවො ගැන නම කතා කරල වැඩක් නෑ... මෙහෙ මොල වලින් වැඩ ගන්නන උන්ට මොලයක් තියෙන්නන එපැයි...:angry:
     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    ත්‍රිවිල් එකට වඩා හොද නැද්ද බන් ඕක ?

    ත්‍රිවිල් එකට වඩා ලාබයි නේ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මචං ලංකාවෙ ටෙක්නොලොජි එක නෑ කියල මම අදහස් කලේ මෙහෙ මෙහෙම දේවල ඉම්ප්ලිමන්ට් කරල නැති නිසා... knowledge එක තිබුනට ටෙක්නොලොජි එක මෙහෙ ඩිවලොප් කරල නැති නිසා.. . එහෙම නැතුව ලංකාවෙ එවුන්ට මොලේ නෑ කියල කියන්න නෙමෙයි...:) ... ඔය වේස පාලුවො ගැන නම කතා කරල වැඩක් නෑ... මෙහෙ මොල වලින් වැඩ ගන්නන උන්ට මොලයක් තියෙන්නන එපැයි...:angry:

    mass produce නොකලත් අපේ රටට අවශ්ය විධියට හදන්න තාක්ෂණය සම්පූර්ණයෙන්ම තියෙනවා. ඔය කිව්වත් වගේ වේසපාලුවො නිසා තමා මේ රටට වගතුවක් නැත්තෙ. අපේ කොල්ලො, බාසුන්නැහෙලා ඉන්නවා මෙහෙම වැඩක් මාස්න් කරන්න පුළුවන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    අනික බං එකෙක් ලංකාවෙ ත්‍රීවිල් බයික් පොඩි කාර් හදන්න ගත්තොත් ඔය AMWලා ඩේවිඩ් පීරිස්ලා ඌට වැඩේ කරගෙන යන්න දෙන්නෙ නෑ. තමන්ගේ සේල්ස් බහින නිසා. දියවන්නාවෙ වෛශ්‍ය පුත්‍රයො ටිකත් කරන්න දෙන්නෙ නෑ. එහෙම වැඩක් පටන් ගන්න එකාට මාරම කට්ටක් කන්න වෙනව :dull:

    ඔව් ඕක තමයි වෙන්නේ. මදුරුවෝ නැති කරන්න මදුරු කොයිල් කොම්පැනි ඉඩ දෙන්නේ නෑ වගේ. සල්ලි වලට ඕන දෙයක් කරන දේශ පාලු පොන්නයෝ ටික ඉන්නකං ඕව ඔහොම්මම තමයි.