New bajaj

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මෙ තියෙන්නේ අලුත් බජාජ් සේල්ලම් කාර් පොඩ්ඩ

    Crash test eka
     
    Last edited:

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    මචං ජපං ඒව එක්ක බලනකොට ඔවා ගුගොඩවල් බව ඇත්ත.. හැබැයි මේක ටෙස්ට් කරන වීඩියෝ බලනක‍ොට හිතනෙව ලංකාව තාම කොහෙද ඉන්නෙ කියල.... අපිට ඔහොම අටමගලක්වත් අටවගන්න technology එක්ක් නෑ...... . අපේ දේශපාල ගොබ්බ හරක්ට හිතෙන්නනෙ නෑ ලංකාවටම කියල නිෂ්පාදනයක් කරන්නන.. තමංගෙ වැඩේ විතරයි.... අපි තාම එකම තැන :dull::(:(
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මචං ජපං ඒව එක්ක බලනකොට ඔවා ගුගොඩවල් බව ඇත්ත.. හැබැයි මේක ටෙස්ට් කරන වීඩියෝ බලනක‍ොට හිතනෙව ලංකාව තාම කොහෙද ඉන්නෙ කියල.... අපිට ඔහොම අටමගලක්වත් අටවගන්න technology එක්ක් නෑ...... . අපේ දේශපාල ගොබ්බ හරක්ට හිතෙන්නනෙ නෑ ලංකාවටම කියල නිෂ්පාදනයක් කරන්නන.. තමංගෙ වැඩේ විතරයි.... අපි තාම එකම තැන :dull::(:(
    :yes::yes:
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    මචං ජපං ඒව එක්ක බලනකොට ඔවා ගුගොඩවල් බව ඇත්ත.. හැබැයි මේක ටෙස්ට් කරන වීඩියෝ බලනක‍ොට හිතනෙව ලංකාව තාම කොහෙද ඉන්නෙ කියල.... අපිට ඔහොම අටමගලක්වත් අටවගන්න technology එක්ක් නෑ...... . අපේ දේශපාල ගොබ්බ හරක්ට හිතෙන්නනෙ නෑ ලංකාවටම කියල නිෂ්පාදනයක් කරන්නන.. තමංගෙ වැඩේ විතරයි.... අපි තාම එකම තැන :dull::(:(

    Ape rate heduwoth ape un ganne ne ban. Lankawe assemble karana ewatath ke gahagena amathagena enne. japan parana ewa hondai yako parana japanekak aran pedapan kiya kiya. meketh innema ehema un tamai.

    Ape lankawe heduwoth khomath ganne ne.
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    මචං ජපං ඒව එක්ක බලනකොට ඔවා ගුගොඩවල් බව ඇත්ත.. හැබැයි මේක ටෙස්ට් කරන වීඩියෝ බලනක‍ොට හිතනෙව ලංකාව තාම කොහෙද ඉන්නෙ කියල.... අපිට ඔහොම අටමගලක්වත් අටවගන්න technology එක්ක් නෑ...... . අපේ දේශපාල ගොබ්බ හරක්ට හිතෙන්නනෙ නෑ ලංකාවටම කියල නිෂ්පාදනයක් කරන්නන.. තමංගෙ වැඩේ විතරයි.... අපි තාම එකම තැන :dull::(:(

    aththa ban....Micro eken mona karanawada danne na.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Ape rate heduwoth ape un ganne ne ban. Lankawe assemble karana ewatath ke gahagena amathagena enne. japan parana ewa hondai yako parana japanekak aran pedapan kiya kiya. meketh innema ehema un tamai.

    Ape lankawe heduwoth khomath ganne ne.

    sira lankawe un ganne ban mehe hadana ewa.Too much ego.
     

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    Ape rate heduwoth ape un ganne ne ban. Lankawe assemble karana ewatath ke gahagena amathagena enne. japan parana ewa hondai yako parana japanekak aran pedapan kiya kiya. meketh innema ehema un tamai.

    Ape lankawe heduwoth khomath ganne ne.

    ඔව් මචං ඒක ඇත්ත... ඉපදිච්ච දවසෙ ඉදන් පිට රටවල් වලින් එන ඒවට පුරුදු වෙච්ච අපිට දවසින් දෙකෙන් ලංකාවෙ හදන දේවල් ගැන ඇම්මක් එන්නෙ නෑ ලොවෙත්... .. ඒකට කාලයක් ගතවෙනවා... එහෙම ඇම්මක් එන්න හරි මොකක් හරි මෙහෙ පටන් ගන්න එපැයි බං... උඹ හිත්නනෙ එහෙම දෙයක් මෙහෙ පටන් ගන්නනෙ නැත්තෙ මාකට් එක ලොස් වෙයි කියල හිතලද.. පිස්සුද බං.. පාලිමන්ට් එකෙ ඉන්න පක්කුන්ට එච්චර හිතන්න මොලයක් නෑ..... උන් ඕවා කරන්නනෙ නැත්තෙ උන්ට වැඩක් නැත් නිසා.....
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Oka indiawe duwannawath thama approve deela naha indian government eka.
    Habai lankawata import karannath lasthi. Bajaj eken lokuwata daala thiyanawa issellama egollo Sri Lanka athulu 3rd world ratawal kepekata danatama export karanna yanne kiyala.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Oka indiawe duwannawath thama approve deela naha indian government eka.
    Habai lankawata import karannath lasthi. Bajaj eken lokuwata daala thiyanawa issellama egollo Sri Lanka athulu 3rd world ratawal kepekata danatama export karanna yanne kiyala.

    Foot cycle ekak gana eka hodi wage okata wada :P bajaj re progect eka ada eye apu ekak neme neda ? Dan tika kalayak pulser 400 bike ekath ekala okath eliyeta dama wage mataki
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Oka indiawe duwannawath thama approve deela naha indian government eka.
    Habai lankawata import karannath lasthi. Bajaj eken lokuwata daala thiyanawa issellama egollo Sri Lanka athulu 3rd world ratawal kepekata danatama export karanna yanne kiyala.

    Remind me of lab rats
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    katha car eka machan eth unge production process eka dakiddi api gana duka hithenawa :(

    apita ohoma ekak karaganna bari unane. Mama me kiyanne china walin kali genalla poddak assemble karala rebadge karana ewa nemei.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මචං ජපං ඒව එක්ක බලනකොට ඔවා ගුගොඩවල් බව ඇත්ත.. හැබැයි මේක ටෙස්ට් කරන වීඩියෝ බලනක‍ොට හිතනෙව ලංකාව තාම කොහෙද ඉන්නෙ කියල.... අපිට ඔහොම අටමගලක්වත් අටවගන්න technology එක්ක් නෑ...... . අපේ දේශපාල ගොබ්බ හරක්ට හිතෙන්නනෙ නෑ ලංකාවටම කියල නිෂ්පාදනයක් කරන්නන.. තමංගෙ වැඩේ විතරයි.... අපි තාම එකම තැන :dull::(:(

    :baffled::baffled::baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ටෙටනස් එකක් ගහගෙන ලයිෆ් ඉන්ෂුවරන්ස් එකක් එහෙම දාගෙන නගින්න ඕනා ඕවට..... :dull: